ඒ ගැන මායි ගෝඨාභයයි එකඟතාවකට ආවා – බැසිල් කියයි
(01.07.2018 – divaina.com) • මම කළේ පොහොට්ටුවේ වින්නඹුකම විතරයි • මට ගෝඩ්ෆාදර් කියන්නේ ආදරයට වෙන්න ඇති පොදු ජන පෙරමුණ තවම ළාබාල වියේ පසුවුවත්, පක්ෂයක් ලෙස ඔවුන් පැමිණ ඇති දුර, එහි වයසට අතිශයින් වැඩිය. වත්මන් දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන එම පක්ෂයේ අභ්‍යන්තර, බාහිර කාරණා පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය සාකච්ඡා කරන ලද්දේ, එම පක්ෂයේ පළමු සාමාජික හිටපු …