Day archives: ජූලි 2nd, 2018

රුපියල 20% කින් බාල්දු වෙයි.. රටට පාඩුව බිලියන 800 යි.. මහින්ද සමයේ කළ සියලු ව්‍යාපෘතිවලට වැය වූයේ බිලියන 460 කි..

(02.07.2018 – 06:29 +0530 – lankacnews.com) දඹුල්ලේදී පැවති ‘එළිය’ සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය : අපි මේ ඉන්නේ 2018 වසරේ. මීට වසර තුනහමාරකට කලින් 2014 වසර මතක් කළොත්, එදා අපි යුද්ධයක් අවසන් වෙලා සතුටින් හිටියේ. බැලූ බැලූ හැම තැනම වැඩ බිමක් වෙලා තිබුණේ. උද්ධමනය අඩු වෙලා, ජනතාවගේ …

20 සංශෝධනයට ජවිපෙ ඇතුලේ වලි.. අනුරට සුන්දරයි.. ලාල්ට කැතයි..

(02.07.2018 – 08:40 +0530 – lankacnews.com) පාතාල මර්දනයට නායකත්වය දුන් රංගජීව වැනි පොලිස් නිලධාරීන් හිරේ දමා පාතාලයන්ට නිදහස දුන් වත්මන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහ පොදු ජනතාවට මරණ බිය උරුම කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘‘රටට සතුරු 20 එපා!’’ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා එසේ …

චීනය කෝප ගන්වා සතියයි.. රුසියාවත් කෝප ගන්වා ගනී.. ආණ්ඩුවට විරුද්දව කටයුතු කරනවා යයි ඇමති මංගලගෙන් රුසියාවට ප‍්‍රබල චෝදනාවක්..

(02.07.2018 – 09:20 +0530 – lankacnews.com) ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. මේ සදහා රුසියාව ආධාර කරන බවටද ඇමතිවරයා චෝදනා කරයි. යුක්රේනයේ හා රුසියාවේ සිට මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවත ඇමතිවරයා කියා සිටී. කෙසේ වෙතත් මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරන පාර්ලිමේන්තු …

බැඳුම්කර වංචාවට මහපොළ අරමුදලෙන් රුපියල් මිලියන 440 ක් යොදාගෙන

(01.07.2018 – 19:17 +0530 – sinhala.adaderana.lk) විශ්වවිද්‍යාල මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ රුපියල් මිලියන 440 කට අධික මුදලක් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය. පහළොස් දහසක් වූ දරුවන් රුපියල් 5500 බැඟින් මහපොළ අරමුදලෙන් ලැබෙන …

අඳුර දුරලන ‘එලිය’ දල්වාගෙන ගෝඨා රට වටේ.. ආණ්ඩුව පෙරලන හැටිත් අලුත් ආණ්ඩුව කරන හැටිත් කියයි..

(02.07.2018 – 00:02 +0530 – lankacnews.com) දඹුල්ල, ගලේවෙලදී පැවති ‘එළිය’ සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය : අද මේ රටේ ආර්ථිකයට වෙලා තිබෙන දේ කවුරුත් දන්නවා. එළිය සංවිධානය හරහා මේ ආර්ථික ගැටලු, ව්‍යවස්ථා සංශෝධන ගැන ඔබව දැනුවත් කරනවා. මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසාකයන් එකතු කරලා හැදුණු ‘වියත්මග’ සංවිධානය හරහා …