Day archives: ජූලි 3rd, 2018

ඒකාබද්ද මන්ත‍්‍රී හමුව මගහැර දයාසිරි ජනාධිපති මන්දිරයේ.. ජනපතිගේ හමුවට දයාසිරි පමණයි.. මහින්ද හමුවට 14 ක් එයි.. එස්.බී. රට යයි..

(03.07.2018 – 10:00 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ කැදවන ලද ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවට මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් 14 දෙනෙකුම සහභාගී වූ අතර දෙදෙනෙකු පමණක් සහභාගී නොවීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.බී. දිසානායක මහතා හා දයාසිරි ජයසේකර මහතා එසේ සහභාගී නොවූ අයයි. එස්.බී. දිසානායක මහතා මේ දිනවල …

එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ප‍්‍රකාශ කරයි

(02.07.2018 – nethnews.lk) එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (02) ප‍්‍රකාශ කළා. ඒ, යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති නිල මෙහෙවර වැඩසටහනට එක්වෙමින්. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය පක්ෂය පිළීබඳ කටයුතු කරනවා මිස සිය ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවයි. යාපනයේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ …

අනුරාධපුර – තලාවේ රු. රුපියල් 8 කෝටි 70 ලක්ෂයේ බැංකු කොල්ලය පිලිබඳ විමර්ශන CID යට

(02.07.2018 – 20:29 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සිදුවූ දැවැන්ත මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශය CID ය වෙත භාරදී තිබෙනවා. මේ අතර සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් 8 කෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද …

මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනී

(02.07.2018 – 09:37 +0530 – hirunews.lk/sinhala) මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්‍රදේශයේදී අද අලූයම සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම පුද්ගලයාගේ බිරිඳගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික …