Day archives: ජූලි 4th, 2018

ඇමරිකාව වියදම් කළ මුදල් ගැනත් ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

(04.07.2018 – 19:34 +0530 – hirunews.lk/sinhala) යහපාලනය නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව වියදම් කළ මුදල් පිළිබඳව ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ සී.බී. රත්නායක මේ බව සඳහන් කළා. ******************************************* පාසල් නොගිය ගුරුවරුන් කොළඹදී ගැටේ (04.07.2018 – 18:56 +0530 – hirunews.lk/sinhala) ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන …

ආවා කල්ලිය යාපනය බයභීත කරවයි.. ස්ථාන දෙකකදී ප්‍රහාර.. දෙදෙනෙක් රෝහලේ..

(04.07.2018 – 12:40 +0530 – lankacnews.com) යාපනය දිස්ත්‍රීක්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්‍රදේශවලදී ඊයේ (03) රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය හා චුන්නාගම් පොලීසිය කියා සිටියේය. පළමු පහාරය එල්ල වී ඇත්තේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ නිවසකට වන අතර එහිදී යතුරුපැදි 04 කින් 08 දෙනෙකු මුහුණු ආවාරණය කරගනිමින් පැමිණ නිවසේ …

වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළඟ ඉනිමට සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

(04.07.2018 – 14:10 +0530 – lankacnews.com) පසුගිය ඉනිම ජයගත් ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග ඉනිමටද සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වියත්මඟ වැඩපිලිවෙල මගින් ක්‍රියාත්මක වන්නේද මහින්ද චින්තනය යයි ඒ මහතා කීය. බත්තරමුල්ල නෙළුම් මාවත එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය …

කොටි ත්‍රස්තවාදීන්ට දරුවන් ලෙස සලකන මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරියක ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනෙ’ බව කීම හිතේ අමාරුවට කළ එකක් නොවෙයි..

(04.07.2018 – 16:40 +0530 – lankacnews.com) බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමමින්, රණවිරු දඩයමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින්, උතුරේ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ දෙමින්, යුද හමුදාව 25% කින් කප්පාදු කරමින්, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් ‘කොටියට ඕනා නැගිටින යුගය’ නිර්මාණය කළ මේ ආණ්ඩුවේ, මන්ත්‍රීවරියක ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනෙ’ යැයි කීම හිතේ අමාරුවට කළ ප්‍රකාශයක් ලෙස …

තට්ටෙ පලනවා ප**** – ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී තුසිත හල්ලොලුව මාධ්‍යවේදීන්ට අමු කුණහරුපෙන් බනී.. මරණ තර්ජන කරයි..

(04.07.2018 – 09:20 +0530 – lankacnews.com) SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුවට එරෙහිව වහාම නීතිය …