Day archives: ජූලි 5th, 2018

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට

(05.07.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala) කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ නිකුත් වී තිබෙනවා. පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර තිබුනේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබු කොබවක ධම්මින්ද නාහිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් …

නිව්යෝක් ටයිම්ස් මහින්දට එරෙහි ලිපිය ලිවුවේ 2015 ඩෙිලි නිවුස් ලිපියක් කොපි කරලා.. NYT රෙද්ද ලිහේ..

(05.07.2018 – 16:40 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ගැන නිව්යෝක් ටයිම්ස් නිවේදනය නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඉකුත් ජුනි 25 වනදා හම්බන්තොට වරාය චීනයට නතුවීම සම්බන්ධයෙන් පලකොට තිබූ ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ඉරිදා මාධ්‍ය නිවේදනයක් …

වාට්ටුවටම ඇඳවල් 21 යි – ගැබිණි මව්වරු තිදෙනෙකුට එක් ඇඳයි – මව්වරුන්ගෙන් ඉල්ලීමක්

(05.07.2018 – 11:44 +0530 – sinhala.adaderana.lk) අනුරාධපුර, තඹුත්තේගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන් කලක සිට මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳ අද දෙරණට වාර්තා විය. තඹුත්තේගම මූලික රෝහල ප්‍රදේශයේ ගම්මාන 30 කට අධික ජනතාවක් දෛනිකව සිය ප්‍රතිකාර, වෛද්‍ය සායන හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගනු ලබන රෝහලක් ලෙස මෙම රෝහල සැලකිය හැකියි. මසකට ගැබිණි …

හම්බන්තොට වරාය ගැන පල වු මාධ්‍ය වාර්තා කිසියම් යටි අරමුණකින් සිදුවූවක් – චීනයෙන් ප්‍රකාශයක්

(05.07.2018 – 13:25 +0530 – sinhala.adaderana.lk) හම්බන්තොට වරාය ඉදිකිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පලකරන ලද්දක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් මහතා ඊයේ (04) බීජීං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය. බීජිං නුවරදී පැවති මාධ්‍ය හමුවක් අතරතුර චීන විදේශ කටයුතු …

ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධ කෙරෙයි

(04.07.2018 – 12:04 +0530 – sinhala.adaderana.lk) මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ අදාල ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට අද(04) දිනයේ සිට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමට …