Day archives: ජූලි 6th, 2018

පෑලියගොඩදී පුපුරා ගිය කන්ටේනර් රථයේ වීඩියෝව මෙන්න

(06.07.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala) පෑලියගොඩ ප්‍රදේශයේදී ඇමෝනියා වායු අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ******************************************** දරුවා රෝහලේ සිටියදී මත්කුඩු භාවිත කළ මවකට ගාල්ල අධිකරණයෙන් දඩ (06.07.2018 – 16:55 +0530 – hirunews.lk/sinhala) මාස 6 ක් …

කොළඹ-05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට (07) පැය 9 ක් ජලය අත්හිටුවයි

(06.07.2018 – 11:10 +0530 – hirunews.lk/sinhala) හෙට (07) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ-05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම …

විද්‍යා දැරිය දුෂණය කල ස්විස් කුමාර් බේරන්න යද්දී විජයකලාට ආතතිය හැදී නෑ.. – නඩු වාර්තාවෙන් හෙලිවේ..

(06.07.2018 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය : අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිතුමන් කියනවා විජයකලා මහේෂ්වරන් මැතිණියට ආතතියක් ඇතිවු නිසා මේ ප්‍රකාශය කළා කියලා. හැමෝම අධ්‍යාපන ඇමතිතුමන්ව විවේචනය කලේ එතුමන්ට අධ්‍යාපන කටයුතු පිළිබද එතරම්ම දැනුමක් නැති …

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට හදවත් ඇත්තවුන් රැසකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය

(05.07.2018 – 19:59 +0530 – hirunews.lk/sinhala) සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට කදිම ආදර්ශයක් සපයමින් 59 හැවරදී සිය රෝගී පුතු රැක බලාගන්න 89 හැවිරිදි පියෙකු පිළිබද පුවතක් අපි පසුගියදා වාර්තා කළා. පොළොන්නරුව සුසිරිගම ගම්මානයෙන් වාර්තා වූ එමහිරු පුවතට ප්‍රතිචාර දැක්වීමට සංවේදී හදවත් ඇත්තවුන් රැසකගෙන් යහපත් ප්‍රතිචාර හිමිවීම සතුටට කරුණක්. පොලොන්නරුව සෙවනගල සුසිරිගම පදිංචි රණවීරගේ ගුණපාල …

අද (05) රෑ සිට ඉන්ධන මිල ඉහළට

(05.07.2018 – 22:38 +0530 – sinhala.adaderana.lk) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, • ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ යනු …

ගෝඨාභය නීතියට උඩින් ද ?

(06.07.2018 – 00:02 +0530 – lankacnews.com) ‘‘ගෝඨා භය’’ නමැති රෝගයෙන් පෙලෙන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ චෝදනා නගති. එහි ඉදිරියෙන්ම සිටින්නේ ජනපති සිහිනයෙන් පෙලෙන සිල් බිඳ ගත් ඇමතිවරයෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගණනාවක් නගයි. අපි ඒ එක් එක් චෝදනාවට පිලිතුරු නගමු. ගෝඨාභය මහතා කිසිම දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි වුණු බවත් …

කළු කොටි සැමරුම ගැන ජනතාව දැනුවත් කරන්න එල්.ටී.ටී.ඊ ලාංජනය සහිත සිතුවමක්

(05.07.2018 – 16:57 +0530 – sinhala.adaderana.lk) කළුකොටි සැමරීම සිදුකිරීමට එක්වන ලෙසට ආරාධනා කරමින් කළු කොටි දිනය සම්බන්ධයෙන් කිලිනොච්චිය අක්කරායන්කුලම ජනතාව දැනුවත් කිරීමේ සිතුවමක් අක්කරායන්කුලම මාර්ගයේ අද (05) උදැසන ඇද තිබු බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් පරව දේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර එල්.ටී.ටී.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය …