Day archives: ජූලි 7th, 2018

‘‘පොදුජන රළ’’ සමග පොහොට්ටුව රට වටා…

(07.07.2018 – 06:28 +0530 – lankacnews.com) ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනාගැනීම සහ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ආසන මට්ටමින් දැවැන්ත සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටී. ‘‘පොදුජන රළ’’ ලෙස නම් කර ඇති මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආණ්ඩු විරෝධයේ ජාතික හටන යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට නියමිතයි. …

සිංහල විරෝධී බෞද්ධ වීරෝධී ප්‍රකාශ කරමින් විග්නේෂ්වරන් කටමැත දොඩවයි..

(07.07.2018 – 12:00 +0530 – lankacnews.com) ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විජයකලාගේ මුග්ධ ප්‍රකාශය අනුමත කළ විග්නේෂ්වරන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ අමනෝඥ ප්‍රකාශය අනුමත කරමින් ඊටත් වඩා අමනෝඥ හා දුෂ්ට, මුග්ධ ප්‍රකාශයක් උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් කර ඇත. එම ප්‍රකාශය ද විජයකලාගේ ප්‍රකාශයට දෙවැනි …

අපි ‘ටැක්ස් ෆයිල්’ ඇරියොත් කරදර වැඩිවෙයි ඊට කලින් ඔබම ඉදිරිපත්වෙන්න – දේශීය ආදායම් කොමසාරිස්

(07.07.2018 – gossiplankanews.com) වාහනයක් නඩත්තු කරන සෑම පුද්ගලයකු සහ නිවාඩුවක් සඳහා විදේශ ගත වන පුද්ගලයන් සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු, ආදායමක් තිබිය යුතු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුනි. ඔහු එම කතාව කර තිබුනේ ඉකුත් 5 වැනිදා ගාල්ල දළවැල්ලේ පැවැති වැඩමුළුවකදීය. කොමසාරිස්වරයාගේ කතාවේ තවත් බරපතල …

ETI අධ්‍යක්ෂවරුන් 4 කට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(06.07.2018 – 20:48 +0530 – hirunews.lk/sinhala) එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඊට අමතරව ඔවුන් සිව්දෙනාට ලබන 17 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කෙරුණා. ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු …

ගෝඨාභයට බියවී නීතිය අවනීතිය කරයි.. ගෝඨාභය දඩයමට නීතිය නමන හැටි මෙන්න..

(06.07.2018 – 14:10 +0530 – lankacnews.com) වත්මන් රජය තම දේශපාලන ප්‍රතිවාදියෙකු ලෙස දකින ගෝඨාභය රාජපක්ෂ මහතාට හිරිහැර කිරීම සදහා නීතිය අවභාවිතා කිරිමේ උත්සාහයක නිරත වන බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවකදී චෝදනා කලේය. ‘‘අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබුනා අවන්ගාඩ් සමාගම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් නඩුවක් මහෙස්ත්‍රාත් අධිකරණයේ …

මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන්ගෙන් ඓතිහාසික තීරණයක්….

(07.07.2018 – 00:01 +0530 – lankacnews.com) කොළඹ පිටකොටුව මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන් පළතුරු ඉදවීම සඳහා කෘතීම රසායන ද්‍රව්‍ය භාවිතය අත්හැරීමට තීරණය කරන ලදි. මැනිං වෙළඳපොලේ සහ රටපුරා වෙළෙන්දන් පළතුරු ඉදවීම සදහා කෘතීම රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරන බව පසුගිය සති කිහිපයක් පෞද්ගලික රුපවාහිනී නාලිකා කිහිපයක් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළේය. මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන …