Day archives: ජූලි 8th, 2018

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කෙරේ

(08.07.2018 – 21:55 +0530 – hirunews.lk/sinhala) ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ පිහිටි ඇයගේ නිවෙසේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ. ————————— ———————————– • meemessasinhalasongs.com > Priyani Jayasingha • sarigama.lk > Priyani Jayasinghe +++++++++++++++++++++++++++++++++ ගායන ශිලිපිනි ප්‍රියානි ජයසිංහ ඝාතනයේ අභිරහස එළියට (09.07.2018 – 09:10 …

විජයකලා ප්‍රභාකරන් ගැන යළි කථා කරයි

(07.07.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk) කවුරුන් කැමති හෝ අකමැති වුවද සිය භූමිය වෙනුවෙන් ප්‍රභාකරන් සටන් කළ බව තමන් පිළිගන්නා බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඩෑන් ටීවි නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදි දෙමළ දේශපාලනඥයින් ජාතීවාදීන් ලෙස හදුන්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි. …

කළුබෝවිල සහ බත්තරමුල්ලෙන් හෙරොයින් කිලෝ 103 ක් අල්ලයි – හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1248

(08.07.2018 – 08:20 +0530 – sinhala.adaderana.lk) රුපියල් මිලියන 1248 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රී කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් පාර්සල් 30 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා …