Day archives: ජූලි 9th, 2018

යාපනේ කොටුවෙන් පමණක් නොව යාපනයෙන්ම හමුදාව ඉවත්වනු.. යාපනේ විරෝධතා..

(09.07.2018 – 16:40 +0530 – lankacnews.com) යපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරණ ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුදහමුදාව ඉවත් වියයුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ. පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට යඑම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීඹ …

සිසුවාට පහර දුන් විදුහල්පතිට සිරදඬුවම්

(09.07.2018 – 15:27 +0530 – lankadeepa.lk) අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (09) දින වසර තුනක (03) බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය. මෙසේ සිරදඬුවම් නියමවුයේ මොරගොල්ලාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන වාසල රාජකරුණෘ මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩා (60) නැමැති අයටය. ඔහු වසර …

රට දැන් අරාජිකයි – එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි

(09.07.2018 – 12:25 +0530 – lankadeepa.lk) ත්‍රස්තවාදය වෙනුවෙන් හඬ නැගීම, යහපාලනය කිළිටි වූ හැටි, සංහිඳියාව, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, තෙල් මිල, පළාත් සභා ඡන්දය කල්යාම, ආර්ථික වැඩ පිළිවෙළ යනාදී කරුණු සම්බන්ධයෙන් එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමග කළ සාකච්ඡාවක් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. ප්‍රශ්නය:- යළි ත්‍රස්තවාදය ඉල්ලන තැනට ආණ්ඩුවේ ඇමැතිවරු පත්ව සිටින්නේ ඇයි? පිළිතුර:- …

ඒකාබද්දය ලෝකයටම අලුත් දේශපාලන පාඩමක් උගන්වයි.. යහපාලන ලොක්කන්ට සුළු දිය පහවෙයි..

(09.07.2018 – 14:10 +0530 – lankacnews.com) ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආ රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමැති ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පවත්වා පෙන්වන්නැයි …

දැඩි සුළඟ සමග උණ ගසක් බස් රථයක් පසාරු කරගෙන ඇතුළු වෙයි

(09.07.2018 – nethnews.lk) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් තුළට ප්‍රධාන මාර්ගය අසළ තිබූ උණ පඳුරක උණ ගසක් බස් රථයේ ඉදිරිපස කොටස පසාරු කරගෙන බස් රථය තුළට ඇතුල් වීමේ සිද්ධියක් වාර්තා වෙනවා. නෝටන්බ්‍රිජ් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පා තිබෙනවා. අද (09) උදැසන 06:00 ට පමණ මෙම අනතුර සිදු වි …

ලේ බැංකුවේ වෛද්‍යවරු අද (09) වර්ජනයේ

(09.07.2018 – 07:06 +0530 – hirunews.lk/sinhala) ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද (09) සිට වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ සුදුසුකම් නොමැති පුද්ගලයෙකු රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශාඛා 107 ක් …

වසර බිලියන 2 කට වඩා පැරණි බැක්ටිරියාවක් රාජාංගණ වැවේ

(09.07.2018 – 08:27 +0530 – hirunews.lk/sinhala) රාජාංගනය වැවේ ජලය මේ දිනවල තද කොළ පැහැයෙන් වර්ණවත් වී දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රාජාංගනය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්. ‘‘වැව හොදටම ජරා වෙලා වතුර කොල පාට වෙලා. දැඩි දුර්ගන්ධයක් වැවෙන් හමනවා. යන එන හැමෝම වැව ළගින් යන්නේ එන්නේ නහය වහගෙන. ඇතැම් දිනවලට කිලොමීටර් …

හෙට්ටිවීථියේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

(09.07.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala) පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති බවයි. හෙට්ටිවීථිය ප්‍රදේශයේ පළතුරු අලෙවිසැළක් මොහු විසින් පවත්වාගෙන යන අතර, අද (09) උදෑසන 7.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි …

ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක්

(08.07.2018 – 20:02 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා. **************************************** පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් නිර්මාණය වෙලා – හිටපු ජනපති (08.07.2018 – 19:34 +0530 – …

කොළඹ – ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

(08.07.2018 – 20:28 +0530 – hirunews.lk/sinhala) කොළඹ – ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ******************************************** සී.අයි.ඒ. ඇසට හසුවූ ව්‍යාජ මුදල් වංචාව (08.07.2018 – 21:25 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (07) අප හෙළි කළේ සති අන්ත පුවත්පත්වල මෝටර් රථ හා …