Day archives: ජූලි 10th, 2018

අද ඇත්තේ ජනතාවගේ බෙල්ලටම බදු ගැසූ ටූත්පේස්ට් ආර්ථිකයක්.. – ගෝඨාගෙන් වත්මන ගැන සරල ආර්ථික විග‍්‍රහයක්

(10.07.2018 – 03:26 +0530 – lankacnews.com) අද තිබෙන්නේ ජනතාවගේ බෙල්ලටම වෙනකම් බදුවලින් හූරා කෑ ටූත්පේස්ට් ආර්ථිකයක් යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. මාතර ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ‘එළිය’ සමන්ත‍්‍රණයට එක්වෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ කීවේය. පාර්ලිිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කර තිබූ ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතා වැඩිරටත් …