Day archives: ජූලි 11th, 2018

ඉරිදා (15) සිට දඩ වැඩි කර ඇති රථවාහන වැරදි හා දඩ මුදල් මෙන්න…

(11.07.2018 – 09:20 +0530 – lankacnews.com) එළැඹෙන 15 වැනිදා සිට රථ වාහන වරද 33 ක් සඳහා පොලිසිය විසින් නියම කරන ස්ථානීය දඩය ඉහල නංවා ඇත. 2018 ජනවාරි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව මෙම දඩ මුදල් ඉහල නැංවීම සිදු කර ඇත. එමෙන්ම මෙතෙක් එම දඩය ගෙවීම සදහා පැවති දින 14 ක …

කොටි නිල ඇඳුම් සහ බෝම්බ හමුවේ.. පරණ ඒවා නොවේ..

(11.07.2018 – 12:00 +0530 – lankacnews.com) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් ඊයේ (10) සවස සිදු කරන ලද කැනීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය. අදාල ස්ථානයේ ඊයේ දින කැනීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබලුන් තිදෙනෙකු මෙම ස්ථානයේදී පසුගිය ජුනි මස 20 වනදා කැනීමක් සිදු …

ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු සලන විජයකලා

(11.07.2018 – divaina.com) එජාප යාපනය දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය 2009 මැයි පරාජය වීම පිළිබඳව කනගාටු වූවාය. ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඇය 2016 දෙසැම්බර් 28 දින ත්‍රස්‌තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක්‌ කළාය. වැල්වැටිතුරේ උපන් ප්‍රභාකරන්හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ අගමැතිවරයා ලෙස පත්වීමට සුදුසුකමක්‌ තිබූ බව ඇය පැවැසුවාය. කිළිනොච්චි දිස්‌ත්‍රික්‌ක පරිපාලන මූලස්‌ථානයේ …

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිට එරෙහිව අල්ලස්‌ පැමිණිල්ලක්‌

(11.07.2018 – divaina.com) ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශ හිතෛෂී වෘත්තිකයෝ සංවිධානය විසින් ඊයේ (10 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය. බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වමින් ඊට අදාළ කරුණු රැසක්‌ ගොනු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදුවූ පාඩුව වළක්‌වා …

සාදු බල්ලෙක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි

(10.07.2018 – 14:49 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ ලැග සිටි සාදු බල්ලෙකු විසින් ගෙළ සිරකර ඝාතනයවී තිබෙනවා. වරෙන්තු ලබා සිටින අදාළ සාදු බල්ලා පොළිස් නිලධාරියාගේ ගෙළ සිරකිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පොළිස් නිලධාරියා මියගොස් ඇති බව …

දේශපාලනය නිසා පොලීසිය අවභාවිතා වෙනවා

(10.07.2018 – 20:59 +0530 – sinhala.adaderana.lk) දේශපාලන කරුණු වෙනුවෙන් පොලීසිය අවභාවිතවීම නිසා රටතුළ සිදුවෙමින් පවතින අපරාධ මැඩපැවැත්වීම සඳහා පොලිසියට ඉඩක් නොමැති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. ඒ මෙන්ම වර්තමානයේ සිදුවන මනුෂ්‍ය ඝාතන සාධාරණිකරනය කිරිමක්ද පොලීසිය විසින් සිදු කරමින් පවතින එ මහතා වැඩි දුටත් පැවසීය. අද පැවති යුක්තියට ඉඩක් මාධ්‍යහමුවට එක්වෙමින් ඒ මහතා මේ බව …