Day archives: ජූලි 12th, 2018

හමුදාවට තොරතුරු නොදෙන්නැයි විග්නේෂ්වරන් උතුරේ නිලධාරින්ට දන්වයි

(12.07.2018 – 19:34 +0530 – hirunews.lk/sinhala) යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලුම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්. ‘‘මම දැනුම් දෙන්න කැමතියි සියලුම නිලධාරින්ට, යුද හමුදාව තොරතුරු ඉල්ලා අවොත් දෙන්න එපා කියලා. කියන්න එයාලට මම කියල තියෙන්නේ තොරතුරු දෙන්න එපා කියලා. මගෙන් අහලා අවශ්‍ය …

හිරු සී.අයි.ඒ : රට ගමන් ජාවාරම්කාරිය කොටුකළ හැටි

(12.07.2018 – 19:41 +0530 – hirunews.lk/sinhala) නාවික හමුදා සෙබලෙකු හා එක්ව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචාකල කාන්තාවක් නීතියේ රැහැනට කොටුකර දීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරට අනුව අදාල කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ, තවත් පුද්ගලයන් 20 …