Day archives: ජූලි 14th, 2018

කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක ජල කප්පාදුවක්

(14.07.2018 – 14:18 +0530 – hirunews.lk/sinhala) විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා …