Day archives: ජූලි 15th, 2018

ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..

(15.07.2018 – 10:40 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් ! පසුගිය රජය විසින් මත්තල ගුවන්තොටුපළ සැලසුම්කොට ඉදිකරනු ලබන්නේ මූලික වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටුකර ගැනීම සඳහා ය. පළමුවැන්න, …

කුමන ක්‍රමයක් යටතේ ඡන්දය පැවැත්වුවත් අපි දිනනවා – බැසිල් රාජපක්ෂ

(14.07.2018 – 19:18 +0530 – sinhala.adaderana.lk) කුමන ක්‍රමයක් යටතේ ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වුවද, එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. දිවයින පුරා පැවැත්වීමට නියමිත පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන රජරටින් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන …

එල්ලා මරා ජාත්‍යන්තර අපකීර්තියට පත් නොවන්න.. මානව හිමිකම් කොමිසම ජනපතිට දන්වයි..

(15.07.2018 – 13:20 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකිරීම මගින් 1976 වසරේ සිට අත්කරගෙන සිටි ජාත්‍යන්තර කීර්තිය එම දඬුවම යලි ක‍්‍රියාත්මක කිරීම මගින් නැති කරන නොගන්නා ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම පවසන්නේ සිරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් …

අපේක්‍ෂකයා ගෝඨාභයමයි

(15.07.2018 – divaina.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ 2019 ජනපතිවරණය ඉලක්‌ක කරගත් තම ප්‍රචාරක මෙහෙයුම වේගවත් කර ඇත. ඔහුගේ මූලිකත්වයෙන් මාතර පාලටුව ප්‍රදේශයේ පසුගියදා පැවැති රැස්‌වීම අතිශය තීරණාත්මක මැතිවරණ සටනේ වැදගත් සංධිස්‌ථානයකි. ගෝඨාභය රාජපක්‍ෂ මාතරට පැමිණීම ඇත්ත වශයෙන්ම ඔහු පොදු විපක්‍ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවත කාර්යාලයට දින කීපයකට පෙර පැමිණීමට වඩා දේශපාලනමය වටිනාකමක්‌ …