Day archives: ජූලි 16th, 2018

හම්බන්තොට වරායේ සිටින නාවික හමුදාව චීනයට බිම් කුලිය ගෙවයි.. වරාය ගිවිසුමෙන් ලංකාවට වියදමක් පමණයි.. ලාභ සියල්ල චීනයට.. – ආචාර්ය නාලක ගොඩහේවා

(16.07.2018 – 10:40 +0530 – lankacnews.com) හලාවත මාදම්පේදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය ඇමතූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය. ආණ්ඩුව මාව දින 45 ක් හිරේට දැම්මාම කම්පා වුණේ නැහැ. නමුත් මම කම්පා වූ දින දෙකක් තිබෙනවා. ඒ පළමු දිනය තිමයි 2015 ජනවාරි 8 වැනිදා මහින්ද මැතිතුමා පරාජය වීම. දෙවැනියට කම්පා වූ දවස තමයි හම්බන්තොට …

මාකඳුරේ මධුෂ් පාතාල බළකායක් හදයි

(16.07.2018 – mawbima.lk) ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයකු වන මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්, දිවයින පුරා සිටින සියලු පාතාල නායකයන් සහ සාමාජිකයන් එක්කොට එක් ප්‍රබල පාතාල කල්ලියක් සෑදීම සඳහා වැඩපිළිවෙළක් දියත් කොට ඇතැයි පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ. වාර්තා වන අන්දමට මෙරට පාතාලයේ “ගෝර්ඩ් ෆාදර්” ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් විසින් තමාගේ එම …

අම්පාරේදී බසයෙන් ගැලවී ගිය රෝදය කාන්තාවකට මරු කැඳවයි

(16.07.2018 – 06:33 +0530 – hirunews.lk/sinhala) අම්පාර – කොණ්ඩුවටුවාන වැව අසලදි මාර්ගයේ ගමන් කරමින් තිබු ලංගම බස් රථයක රෝදයක් ගැලවී විසිවී යාමෙන් මාර්ගයේ ගමන්කරමින් තිබු යතුරුපැදියක වැදී එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. අනතුරින් යතුරුපැදිය ධාවනය කළ කාන්තාව මියගිය අතර එහි පිටුපස ගමන්ගත් කාන්තාව අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. …

ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීම : මෙහෙම රාජ්‍ය නායකයො අපේ රටට වැඩක් නෑ.. – පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ

(15.07.2018 – 23:08 +0530 – lankacnews.com) ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉඩ දේ යයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද උන් වහන්සේ කියා සිටිති. ගල්යිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් …