Day archives: ජූලි 17th, 2018

අනුරාධපුර මහ නගර සභාවෙන් කෝටියක් වංචා කර ගුවන් සවාරි ගිය සේවිකාවක් ගැන විමර්ශන

(17.07.2018 – 19:13 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා. මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන ඇගේ සැමියාගේ සහ නගර සභා කාර්යාලයේ සේවක සේවිකාවන් 4 දෙනෙකුගේද සහය මෙම වංචාව සිදුකිරීම සඳහා අදාළ කාන්තාවට හිමිව …

හිතුවක්කාර එංගලන්ත කෙල්ලො දෙන්නා ලංකාවට ඇවිත් බුදු දහමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ හැටි !

(17.07.2018 – nethgossip.lk) අප ජීවත්වන ශ්‍රී ලංකාව ඊට අන්‍යය වූ සංස්කෘතියකින් යුත් රටකි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ අපේ සංස්කෘතියේ සෙසු රටවලට වඩා දරු – දෙමව්පිය සම්බන්ධය ඉතා ඉහලය. ශ්‍රී ලංකාවේ බහුතර දරුවන් දෙමාපියන් සහ ඥාතීන් ඇසුරේ හැදිවැඩෙන අතර දෙමාපියන් සහ දරුවන් අතර පවතින බැඳීමද ශක්තිමත් බැඳීමකි. එම නිසාම දරුවන් දෙමාපියන් කෙරෙහිද ඉමහත් ගෞරවයෙන් කටයුතු කරනා …

අපේ සින්නක්කර ඉඩම් ඉන්දියාවට දුන්නම …. හම්බන්තොට අපේ ගොවියන්ගේ කඳුලු කතාව !

(17.07.2018 – nethgossip.lk) “අපි හම්බ කරගෙන කන්නේ මේ රස්සාවෙන්, අපේ සින්නක්කර ඉඩම් ඉන්දියාවට දුන්නම අපි ජීවත් වෙන්නේ කොහොමද?” හම්බන්තොට අපේ ගොවියන්ගේ කඳුලු කතාව! මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර විසිදහසකටත් අධික ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේ රජයේ සුදානමක් පිළිබදව පසුගිය දිනවල වාර්තා වූවා. මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඉඩම් මිලට ගැනීමට ඉන්දියාව සියල්ල සුදානම් …

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්තේ මුල් පේලි තුනම එල්ලා මැරිය යුතුයි.. වරදවල් මෙන්න..

(17.07.2018 – 13:20 +0530 – lankacnews.com) ‘‘එල්ලලා මරණවනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව පැත්තේ මුල්පේලිතුනේ ඉන්නවා එල්ලලා මැරිය යුතු අය. බටලන්දේ වදකාගාරයේ හැටදාහක් මරන්න මුල් වෙච්ච මිනිස්සු, අනූ පහ අවුරුද්දේ සාරිපොටේ එල්ලිලා බේරිලා ගියත් හැටදාහක් ජීවිත වලට වගකිව යුතු මිනිස්සු අලුගෝසුවෝ මරා නොදැමිය යුතුද ඉන්නවා පාර්ලිමේන්තුවේ මුල් පේලියේ ආණ්ඩු පක්ෂයේ.එල්ලන්න.අපිත් එනව බලා ඉන්න’’ යයි ඒකා …

ළඳරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට

(17.07.2018 – 11:36 +0530 – hirunews.lk/sinhala) සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13 ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින කුඩා දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිරු ප්‍රවෘත්ති ඔස්සේ අදාළ වීඩියෝ දර්ශනය මීට පෙර විකාශය කළ අතර ඒ අනුවයි පොලීසිය එම දර්ශනවල සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබදව …

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙනවා

(16.07.2018 – 21:46 +0530 – hirunews.lk/sinhala) යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට කොටස් 9 කට කැඩෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද සදහන් කලේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී. ***************************************** මරණ දඬුවම ද ? ජී.එස්.පී.ප්ලස් ද ? – යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක් (17.07.2018 – 07:30 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් යුරෝපා සංගමය …

ඇමති මංගල විසින් නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් යයි නොකියා කියන්නේ අගමැති රනිල්ටද..? ඇමති රුවන්ටද…?

(16.07.2018 – 22:25 +0530 – lankacnews.com) ‘ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි ඉන්නේ හොද හොද ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ’ යනුවෙන් මුදල් සහ …