Day archives: ජූලි 18th, 2018

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වුණේ ETI ආයතනයේ තැන්පත් කළ මුදල් ආපසු ලබාගැනීමට නොහැකිවීම නිසාද..?

(18.07.2018 – webgossip.lk) ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වූ රෝයි ද සිල්වා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණේ හෘදයාබාදයක් හේතුවෙන්. මේ වන විට ඒ පිළිබඳ අලුත් කතාබහක් ඇතිවෙමින් තිබෙනවා. ඒ රෝයි ද සිල්වා මහතා මරණයට පත්වුණේ ETI ආයතනයේ තැන්පත් කරන ලද මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීම නිසා, ඒ පිළිබඳව නිරන්තරයෙන්ම සිතීම නිසා බවයි. මාධ්‍යයට …

හොරොයින් කිලෝ 104 ක් සමග අත්අඩංගුවටපත් මොහොමඩ් සුසෙයි, මොහොමඩ් සාහිර් බන්ධනාගාර නිලධාරීන්ගේ සැප බංගලාවල…

(18.07.2018 – 08:40 +0530 – lankacnews.com) හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : හෙරොයින් ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් ඕනෑ. නමගිය මත්ද්‍රව්‍ය ඡාවාරම්කාර මහමොළකරුවන් විශාල ප්‍රමාණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබාදී ඇතිබව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය ඉතාමත් ඛෙදජනක, හාස්‍යදනවන ක්‍රියාවකි. ඒ හොරොයින් කිලෝ 104 සමග …

වනජීවී ඇමතිවරුන් අලි බලද්දී දෙහිවල සත්තු වත්තේ ආපනශාලා ටෙන්ඩරය පණුවන් සහිත ආහාර විකිණු පුද්ගලයෙකුට…

(18.07.2018 – 06:21 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : වනජීවී ඇමතිවරුන් අලි බලද්දී දෙහිවල සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය පනුවන් සහිත කෑම අලෙවි කල පුද්ගලයෙකුට දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය …

විනිසුරු වෙනුවෙන් දිවි දුන් සැරයන්ගේ පවුලට විනිසුරුගේ මිතුරන් නිවසක් තනා දෙයි

(17.07.2018 – News e Lanka) යාපනයේ මහධිකරණ විනිසුරු වශයෙන් සේවය කළ මානික්කවාසගර් ඉලංචෙලියන් මහතාගේ පෞද්ගලික ආරක්ෂකයාව සිට මිය ගිය පොලිස් සැරයන් සුනිල් හේමචන්ද්‍ර මහතාගේ බිරිඳට හා දරුවන් දෙදෙනාට මහධිකරණ විනිසුරුවරයාගේ හිතවතුන් පිරිසක් විසින් නිවසක් ඉදිකොට තිබේ. ඉලංචෙලියන් මහතාව ඉලක්ක කරගෙන පිස්තෝලකරුවකු විසින් 2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී වෙඩි තැබූ අවස්ථාවේදී එම වෙඩි …

හෙල උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වල් සාදුවා පන්සලේදී කොලු පැටියෙකු දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්..

(18.07.2018 – 09:20 +0530 – lankacnews.com ඇසුරෙන්) 2004 වසරේදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද වේසිපුත්‍ර අපරැක්කේ පුඤ්ඤානන්ද වල් සාදු, අධිකරණය විසින් ලබන 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතවී ඇත. වේසිපුත්‍ර අපරැක්කේ පුඤ්ඤානන්ද 09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් …

ග්ලයිෆොසෙට්‌ මත ලියන ජාතියේ මරණ සහතිකය

(18.07.2018 – divaina.com) පසුගිය දිනවල වත්මන් ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිතනතුරු දෙකක්‌ දරණ දුමින්ද දිසානයක සහ නවීන් දිසානායක යන මහත්වරුන් බරපතළ ගැටලුවකට මැදිවී සිටියහ. එම ගැටලුව වූයේ ඔවුන්ද සිටින වත්මන් රජය මගින් මාරාන්තික ග්ලයිෆොaසේට්‌ කෘෂි රසායනය ඇතුළු මෙරට කෘෂිකර්මාන්තයේදී යොදා ගත් වල් නාශක සහ කෘෂි රසායන වර්ග කිහිපයක්‌ තහනම් කිරීමට කටයුතු කර තිබීමය. මේ නිසා ඇමැතිවරු දෙදෙනාම …

දොස්තර ගෑණිගෙ පිස්සුව තදවේ – දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට ඉස්පිරිතාලෙන් ගුටි බැට

(18.07.2018 – mawbima.lk ඇසුරෙන්) අසනීප වූ සිවු හැවිරිදි දරුවකුට බෙහෙත් රැගෙන ඒමට ගම්පොළ පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය මවකට එහි වෛද්‍යවරිය බැන වැදී ඇති අතර රෝහල් උපස්ථායිකාවක් එහිදී කළ පහර දීමෙන් එම මව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. දරුවා කැටුව වෛද්‍යවරිය ළඟට යෑමේදී කුඩා දරුවාගේ පාවහන් නොගැලවීම හා දරුවා කහින්නට වූ නිසා මෙම …

‘නෙත් නිවුස්’ වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

(17.07.2018 – nethnews.lk) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත කළ අනාවරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද (17) ප‍්‍රශ්න කෙරුණා. නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත පළ කළ අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වුණේ මෙම අමාත්‍යවරයා සිය පෞද්ගලික ආරක්ෂකයින් ලෙස සේවයට යොදවා ගෙන සිටින්නේ ද පාතාලයට සම්බන්ධ අය …

සිංගප්පුරු ගිවිසුමෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කසල බඳුන බවට පත් වෙනවා – විමල් වීරවංශ

(18.07.2018 – 00:01 +0530 – lankacnews.com) ‘‘සිංගප්පුරු ගිවිසුමෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කසල බඳුන බවට පත් වෙනවා’’ ඇමති මලික්ගේ කලිසම ගලවමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි… සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගනයෙහි ලා ගැනෙන අපද්‍රව්‍ය තොග ද වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නුදුරු අනාගතයේදීම ශ්‍රී …