Day archives: ජූලි 19th, 2018

හෙට (20) රාත්‍රී 9.00 සිට කොළඹට පැය 09 ක් වතුර කැපේ

(19.07.2018 – nethnews.lk) කොළඹ ප‍්‍රදේශ රැසකට හෙට (20) රාත්‍රී 9.00 සිට සෙනසුරාදා පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව බේස්ලයින් පාරේ කැළණි පාලම හංදියේ සිට දෙමටගොඩ හංදිය දක්වා ප‍්‍රධාන මාර්ගයේ …

තුන්වන රණවිරු දඩයම් පනත් හෙට (20) සම්මත කරන්න සූදානම්..

(19.07.2018 – 18:48 +0530 – lankacnews.com) ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් ‘අතුරුදහන් කරවීම’ යන යුද අපරාධ චෝදනාව යටතේ දඩයම් කිරීමට අවශ්‍ය නීති දෙකක් මේ වන විට සාදා ඇති වත්මන් ආණ්ඩුව හෙට (20) දිනයේ ‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම (සංශෝධන) පනත් කෙටුම්පත නමින් තවත් දඩයම් පනතක් සම්මත කර ගැනීමට සූදානම් වෙනවා. රටට සාමය දිනා දුන් රණවිරුවන් කූඨ …

ආණ්ඩුවේ මැතිවරණ බය ගැන ඩලස් ගෙන් පැහැදිලි කිරීමක්

(19.07.2018 – 13:47 +0530 – sinhala.adaderana.lk) වර්ථමාන ආණ්ඩුව මැතිවරණ භීතියකින් පෙලෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පැෆ්රල් සංවීධාන කාර්යාලයේදී ඊයේ(18) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුව විසින් මැතිවණ කල්දැමීම සඳහා තාක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස මැතිවරණ සංශෝධන පණත සම්මත කරගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. …

හිමි නමකට නවක වධය දුන් ශිෂ්‍ය සාදු බල්ලන් 5 ක් රිමාන්ඩ්

(19.07.2018 – 18:29 +0530 – lankadeepa.lk ඇසුරෙන්) රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබා දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සාදු බල්ලන් 5 ක් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන …

සංඝයා භේදය කරලා අපායගාමී වෙන්න එපා

(19.07.2018 – 17:04 +0530 – sinhala.adaderana.lk) භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාලාපය පාලනය කිරීම විවිධ පනත් ගෙන එන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. ථෙරවාද භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මැයෙන් පනතක් මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද උන් වහන්සේ …

නීති විරෝධි කේබල් නාලිකා එලෙසමයි.. තවත් කේබල් රූපවාහිනී සදහා බලපත‍්‍ර..

(19.07.2018 – 16:40 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි : පි.ආර්.එස්.පි ජයතිලක අධ්‍යක්ෂක ජනරාල් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව, 276, ඇල්විටිගල මාවත, කොළඹ 08. 2018. 07. 19 මහත්මයාණෙනි, නීති විරෝධි කේබල් නාලිකා වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන …

අලුත් ව්‍යවස්ථාවේ රචකයා හෙලි වෙයි … අතහිත විදෙස් තානාපති කාර්යාලයක ගැටිස්සියක් … අරලිය මැදුරේ කාමරයක් …

(19.07.2018 – 14:10 +0530 – lankacnews.com) ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙතෙක් කල් හෙලි නොවී තිබූ රචකයා කවුදැයි හෙලි වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය : අප්පමාදෝ අමත පදං : ව්‍යවස්ථා පෙරළිය සූදානම් දින දෙකකට වරක් කරලියට එන …

හිරු සී.අයි.ඒ : වගාවට මුවාවී කෙරෙන පරිසර විනාශය

(18.07.2018 – 20:20 +0530 – hirunews.lk/sinhala) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 04 ක රජය සතු ඉඩමකට මාස කිහිපයක සිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හිමිකම් කියන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත පොල් වගාකිරීමට බලපත්‍රයකට ඉල්ලුම් කරමින් මෙය සිදුවන බවයි. ඉඩමට බලපත්‍රය පවා තවමත් ලැබී නැති වුවත්, මෙම පුද්ගලයා ඉඩමේ තිබු විශාල ප්‍රමාණයේ කුඹුක්, …