Day archives: ජූලි 20th, 2018

රිවිර සම-කර්තෘ ත‍්‍රස්ත විමර්ශනයට කැඳවයි

(19.07.2018 – 14:17 +0530 – rivira.lk) ‘අලුත්ම බිල්ලකට කොටි යලි නැගිටී’ ශීර්ෂය යටතේ රිවිර ඉරිදා සංග‍්‍රහය 2018 ජුනි 24 වැනිදා වාර්තා කළ ලිපිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සදහා යැයි කියමින් රිවිර පුවත්පතේ සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා වෙත පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් හෙට (20) උදෑසන 9.00 ට කැදවීමක් කර තිබේ. 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය …

නිවුයෝක් ටයිම්ස් විවාදයේ විමල්ගේ කතාවෙන් රතු අලි පැටියාගේ යට ඇඳුම ගැලවෙයි..

(19.07.2018 – 22:22 +0530 – lankacnews.com) ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් ඩොලර් මිලියන 585 න් කොටසක් ලබාගෙන 2015 ජනවාරි 08 වැනිදා ඔවුන්ට අවශ්‍ය බල පෙරළිය සිදු කිරීමට කැප වූ අනුර දිසානායක වැන්නන් ‘අද මේ රටේ ස්වෛරීභාවයේ මිල කීයද?’ කියා ඇසීම විහිළුවක් බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි. අද (19) පාර්ලිමේන්තුවේ පැවැති ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත …

හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති, ධුරයෙන් පන්නන සැලැස්මක්..

(20.07.2018 – 00:01 +0530 – lankacnews.com) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්සන් තබා ඇත්තේ එය සකස් කල කමිටුවේ දස දෙනාගෙන් හය දෙනෙකු පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. යෝජිත ව්‍යවස්ථාව අනුව පලමු වතාවට අගමැති, කථානායක හා විපක්ෂනායකට ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. අදාල කෙටුම්පතට අත්සන් කර ඇති එක් …