Day archives: ජූලි 27th, 2018

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමේ

(27.07.2018 – 09:09 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව, අද පස්වරු 6 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසයි විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන්ට දැනුම්දී ඇත්තේ ෴ ++++++++++++++++++++++++++++++ පැමිණීම …

උතුරේ හමුදාව ගැන දෙමළ දේශපාලනඥයන් කියන බොරු වලට යාපනය ආඥාපති උත්තර දෙයි..!

(26.07.2018 – News e Lanka) උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය. සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද …

බැදුම්කර නීතිවිරෝධීව විකිණීමෙන් කෝටි 900 ක පාඩුවක්

(26.07.2018 – 22:45 +0530 – lankadeepa.lk) 2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි කිරීමෙන් රුපියල් බිලයන 9 කට අධික මූල්‍යමය පාඩුවක් රජයට සිදුකර ඇත. එම පාඩුව එම සමාගමෙන් නැවත අය …

ශ්‍රී ලංකාවට හිමිවෙන විශාලතම යුද නෞකාව

(26.07.2018 – 17:10 +0530 – sinhala.adaderana.lk) ‘රිම් ඔෆ් ද පැසිෆික් 2018’ ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විශාල යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. එය ශ්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ විශාලතම යුද නෞකාව වන අතර ඇමරිකාවේ හවායි නුවර සිට ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නට සූදානම් අද දෙරණට …

අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහයට එංගලන්තයට ගිය දේශපාලනඥයන් කවුද ? – 16 න් ප්‍රශ්න 3 ක්

(26.07.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala) එංගලන්තයේදී පැවති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගි වූ දේශපාලනඥයන් කවුදැයි හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ප්‍රශ්න 3 …

2017 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබන අවම ලකුණු ප්‍රකාශයට පත් කෙරේ

(26.07.2018 – 21:34 +0530 – hirunews.lk/sinhala) 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අවම ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් එම ලකුණුවලට අදාළ තොරතුරු ලබාගත හැකියි ෴ *************************************** ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව ගැන හිටපු ජනපතිට ගැටලුවක් (26.07.2018 – 20:43 +0530 – hirunews.lk/sinhala) මෙරට ආණ්ඩුක්‍රම …

කහඉරි සුදුඉරි කිරීම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් තොරයි..

(26.07.2018 – 17:30 +0530 – lankacnews.com) සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය, මගනැගුම මහමැදුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල. ගරු අමාත්‍යතුමනි, ප්‍රමිතියෙන් තොර මාර්ග සලකුණු කිරීම් ලෝකෙ සම්මත ක්‍රමවේදයකට අනුව අප දන්නා තරමින් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් මාර්ගය මත සිදුකරනා …

20 සංශෝධනය ගෙනාවේ රනිල්ගේ උවමනාවටයි.. අපි විරුද්ධයි.. – මෛත‍්‍රී ගුණරත්න කියයි ..

(26.07.2018 – 18:48 +0530 – lankacnews.com) ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කර සිටි. ඒ බව ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් පක්ෂ මුලස්ථානයේදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදීය. එහි ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් මේ පිලිබඳ …