Day archives: අගෝස්තු 1st, 2018

ඇමති ෆොන්සේකා ලඟින් සිටි ‘පාතාලයේ පොලිස්’ අත්අඩංගුවට

(01.08.2018 – 14:01 +0530 – hirunews.lk/sinhala) ඇමති සරත් ෆොන්සේකා සමග සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මොහු සතුව තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 250 ක් ද මෙහිදී අත්අඩංගුවට …

හමුදාපති යාපනයට – ‘‘ආවා කල්ලිය’’ නිසා කෝපායි ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

(01.07.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතරතුර යුද හමුදාපතිවරයා කීරමලේ පිහිටි ඵෙතිහාසික ශ්‍රී නගුලේෂ්වරන් කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකටද එක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, යාපනය – කෝපායි හි සියලුම ග්‍රාම නිලධාරීවරුන් අද උදෑසන සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් …

ආයුධ පෙන්වා අතුරුගිරිය බිය වැද්දු කල්ලියක් පොලීසියට මාට්ටු – 17 හැවිරිදි තරුණියක් ඒ අතර

(01.08.2018 – 09:22 +0530 – sinhala.adaderana.lk) අතුරුගිරිය ප්‍රදේශයම බිය වද්දමින් තියුණු ආයුධක් පෙන්වා ජනතාව බියකර මුදල් හා දේපල කොල්ලකෑමේ යෙදුණු බවට සැකකරන තරුණියක් හා තරුණයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලකෑමට යොදා ගත් තියුණු මන්නයක් හා කොල්ලකෑ භාණ්ඩ තොගයක් සමඟින් ඊයේ (31) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අතුරුගිරිය පනාගොඩ ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ කුලී කාමරයකට …