Day archives: අගෝස්තු 3rd, 2018

වන අලින් ජීවිතාන්තය දක්වා සිරගත කරන්න යෝජනා කෙරේ.. පරිසර සංවිධාන 18 කින් ෆොන්සේකාට දැඩි විරෝධය…

(03.08.2018 – 06:27 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවුරුදු එකහමාරකින් විසඳීම සඳහා තිරසර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය මගින් යෝජනා කර ඇති වැඩපිළිවෙලට පරිසර සංවිධාන දහ අටක් (18) විරෝධය දක්වයි. සිය විරෝධය පල කරමින් එම සංවිධාන විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය මෙසේය : = තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන …