Day archives: අගෝස්තු 6th, 2018

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට නිලධාරීන් අසූහාරදාහක්

(06.08.2018 – 17:58 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500 ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ ට මේ වනවිට රාජ්‍ය නිලධාරින් අසූ හාර දහසක් පමණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන …

එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

(06.08.2018 – 15:34 +0530 – hirunews.lk/sinhala) අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය විසින් එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය, ටෙන්ඩර් පටිපාටිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ෴ *************************************** බුලත්සිංහල කොල්ලයේ, තවත් …

පොල්ගහවෙල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

(06.08.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala) පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය …

කෝටි ගණනක් මුදල් වංචා කල සත්විති හොර සාදුවෙක්..

(06.08.2018 – 06:26 +0530 – lankacnews.com ඇසුරෙන්) කැනඩාවට යවන බව කියමින් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගෙන වංවා කල බව කියන අහුන්ගල්ලේ විහාරස්ථානයක සක්විති හොර සාදුවෙක් සොයා ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැනට සති දෙකක පමණ කාලයක සිට මෙම මූ විහාරස්ථානයෙන් අතුරුදනව සිටින බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු …

යහපාලනය පෙරළා දමා ජනහිතකාමී ආණ්ඩුවක් හදන හැටි ගෝටා කියයි..

(02.08.2018 – 15:00 +0530 – lankacnews.com) හරිමග සංවිධානය සහ කොළඹ 5 සංසදය මගින් වැල්ලවත්තේදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය : ‘‘අවුරුදු ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය නිසා සියලූම ජනතාවට අහිමි වෙලා තිබූ මේ රටේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. තම දරුවන්ව සාමකාමීව හදාවඩා ගන්න තිබූ අයිතිය නැති …

ජනාධිපති මෛත‍්‍රි හා සාජන් නල්ලතම්බි.. එල්ලුම් ගහ, මැතිඇමති වැටුප් වැඩිවීම… ජනාධිපතිගෙ ලණු ගිලින්න එපා…

(06.08.2018 – 03:31 +0530 – lankacnews.com) මත්තල විකිණීම, රුපියල අවප්‍රමාණය වීම, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වීම වැනි තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති යට ගැසීම සඳහා ආණ්ඩුව, ‘මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, මැතිඇමති වැටුප් වැඩිවීම’ වැනි ‘ප්‍රවෘත්ති බුල්ටෝ’ නිර්මාණය කරමින් සිටින බවත් එවැනි ප්‍රවෘත්තිවලින් ජනාධිපතිවරයාට කාඩ්බෝඩ් වීරයකු වීමට හැකි වුවත් රටටත් ජනතාවටත් සත 05 ක ප්‍රතිඵලයක් නොලැබෙන බැවින් එම ‘ප්‍රවෘත්ති …