Day archives: අගෝස්තු 7th, 2018

භීෂණ සමයේ මරා දැමූ සුරූපී නිවේදිකාව – සාගරිකා ගෝමස්

(04.08.2018 – 00:10 +0530 – lankadeepa.lk) 1971 සහ 1989 වසරවල මෙරට ඇවිළුණු හිත්පිත් නොමැති ත්‍රස්තවාදී ගිනිදැල්වලින් බිලිගත් දහස් ගණන් තරුණ ජීවිත පිළිබඳ මතකය අප සිත් තුළින් මැකී ගොස් නොමැත. අවසාන ප්‍රතිඵලය භීෂණය බව නොදැන පාලකයන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ මර්දනයට එරෙහිව නිදහස් අදහස් ප්‍රකාශ කළ ලියා පළකළ හා දේශන වැඩමුළුවලට සහභාගි වූ නව යොවුන් පරපුරක් මෙසේ අකාලයේ …

වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා

(07.08.2018 – 12:40 +0530 – hirunews.lk/sinhala) උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර මහතා චෝදනා කරනවා. උතුරුමැද පළාතේ වකුගඩු රෝගය වැළදී ඇති බවට ප්‍රාදේශීය රෝහල්වල සිදුකරන පරික්ෂණවලින් හඳුනාගත් රෝගීන් දෙවන පරීක්ෂණයට යොමුකළ පසු ඉන් සියයට 50 ක ප්‍රමාණයකට එවැනි තත්ත්වයක් නොමැති …

කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

(07.08.2018 – 17:21 +0530 – hirunews.lk/sinhala) කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. පොලිසිය සඳහන් කළේ ඇය පුද්ගල ඝාතන නඩුවක සැකකාරියක් බවයි. පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඇයගෙන් දික්කසාද වූ සැමියා …

එජාපයේ ගම්පෙරළියට වාණිජ බැංකුවලින් මුදල් දමන්නයි දන්වයි.. වාණිජ බැංකු බංකොලාත් වීමේ අවදානමක්..

(07.08.2018 – 11:20 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. පසුගිය ජූලි 26 දා මහ බැංකු අධිපති සහ වාණිජ බැංකු ප්‍රධාන විධායක නිළධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී වාණිජ බැංකුවලට දේශපාලන පීඩනයක් එල්ල කර තිබෙනවා. එහිදී අගමැතිතුමාගේ ප්‍රධානම ව්‍යාපෘතිය …

රාජිත ගැසට් පත‍්‍රයක් සකසයි.. GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි.. පෙර දැනුම් දීමක් නෑ..

(06.08.2018 – 23:07 +0530 – lankacnews.com) ඉතිහාසයේ දරුණුතම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ගැනීමට තම සංගමය සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මුද‍්‍රණයට සූදානම් කරමින් ඇතැයිද ඔවුන් සදහන් කරයි. මෙම කටයුත්ත සිදු කලහොත් පෙර දැනුම් දීමකින් තොරව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සියළු …