Day archives: අගෝස්තු 9th, 2018

ඒකාබද්ධ විපක්ෂය දැඩි තීරණයකට සූදානම් වෙයි – ඩලස් අලහප්පෙරුම

(09.08.2018 – nethnews.lk) විපක්ෂ නායක ධුරය සම්බන්ධ ගැටළුව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හෝ ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ, ඊයේ (09) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. කථානායකවරයාගේ තීරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශ කරන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම …

වර්ජනයක් ගැන වෛද්‍ය නිලධාරීන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්

(08.08.2018 – 20:01 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න අනිසි බලතල උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වට මැදිහත් වන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව ක්‍රියාත්මක වන වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර, ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව මූලික කරගනිමින් වෛද්‍ය සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය …

‘ආවා ගෲප්’ අලුත් නායකයා ‘දාස්’ ; හස්තය ස්විට්සර්ලන්තයේ; තොරතුරු රැසක් එළියට

(08.08.2018 – News e Lanka) යාපනයේදී පොලිස් අත් අඩංගුවට පත්’දාස්’ නමැති අයෙකුගෙන් ”ආවා ගෲප්” කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලීසියට ලැබී තිබේ. ඔහු ගෙන් හා ඔහු සමග සමග අත් අඩංගුවට ගත් තරුණයින් දස දෙනාගෙන් පොලීසියට ලැබුණු තොරතුරු මත තවත් සැකකරුවන් විසි දෙදෙනෙකු යාපනයේ විවිධ පළාත් වලින් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ. …