Day archives: අගෝස්තු 11th, 2018

ගමන් වාර කිහිපයකට වෘත්තීය සමිති එකග වෙයි – දැනට දුම්රියේ පාඩුව මිලියන 100 යි

(11.08.2018 – 17:04 +0530 – hirunews.lk/sinhala) දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයෙන් රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මේ බව කියා සිටියා. මේ අතර, දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ අද පස්වරුවේ සිට පාලනාධිකාරියේ ඉල්ලීම පරිදි දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන …

අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි

(11.08.2018 – 09:53 +0530 – hirunews.lk/sinhala) හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළා. ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින්. එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ ඊයේ (10) …

ජොන්සන්ට රුපියල් කෝටි 4600 ක්; ලංකාව පරයන්ට

(11.08.2018 – facebook.com/jayasumanachanna) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි. මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් …