Day archives: අගෝස්තු 12th, 2018

බුදු සිරස කෙටූ ගල්පුවරු අරන් කෝවිලේ බිත්ති බැඳලා…! අන්තවාදයෙන් බිමට පෙරළුණු සංඛමලේ බොදු උරුමය

(12.08.2018 – divaina.com) කෝකිලායි ගම්මුන්ගේ ගැටලු ගැන කතා කිරීමට මේ මොහොත අවස්ථාවක් නොවේ. ඊට ඔබ්බට ගිය නිසැක බොදු බිමකට සිදු වන අන්තවාදී කෙණෙහිලිකම් ගැන ජාතිය දැනුවත් කිරීම අපේ මේ වෑයමය. අන්තවාදීන්ගේ ග‍්‍රහණයට නතුව ඇති එම බොදු බිම පිහිටා ඇත්තේ කෝකිලායි කලපුවට ඉහළින් නොඋස් කඳු මුදුනකය. එනම් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ, කුච්චවේලී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙන්නමරංවාඩි ග‍්‍රාම නිලධාරි …

අගමැති පුටුවේ ඉන්නේ නීලකාස හොරෙක්..

(12.08.2018 – 12:00 +0530 – lankacnews.com) අද මේ රටේ දින සති මාස ගත වන්නේ නීලකාස හොරෙකු අගමැති තනතුරේ තබාගෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එම නීලකාස හොරා පැය 24 පුරාම උත්සාහ කරන්නේ මේ රට විකුණා හෝ බිලිදී හෝ හම්බ කර ගැනීමේ ක්‍රමයක් මිස අන්යමක් නොවන බව ද ඔහු සඳහන් …

ආවා කල්ලියට එරෙහිව යාපනයේ පොලිස් නිලධාරීන් වීදි බසී…

(12.08.2018 – 12:40 +0530 – lankacnews.com) යාපනය දිස්ත්‍රීක්කයේ හිස ඔසවා ඇති ආවා ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලීසියට මහජන සහය අතිශයින්ම අවශ්‍ය වී ඇති බැවින් ආවා ක්‍රියාකාරකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් 11 වනදා සිට ආරම්භ කොට ඇත. මේ අනුව යාපනය දිස්ත්‍රීක් නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රණාන්දු මහතාගේ අධීක්ෂණයෙන් යාපනයේ ප්‍රධාන මන්සන්ධි වෙතට …

ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් පෙන්නුම් කළ 05 දෙනෙක් කොළඹට ගෙන්නයි

(12.08.2018 – nethnews.lk) යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ පස් දෙනෙකුට වහාම කොළඹ පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අද (12) යාපනය පොලීසිය විසින් දැණුම් දීමක් භාරදී තිබෙනවා. එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් අලංකාර කොට පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා කෝවිලේ භාරකාර …

දුම්රිය වර්ජනය අවසන්

(12.08.2018 – 10:46 +0530 – sinhala.adaderana.lk) දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරිමට තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද (12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය. එහිදි වර්ජනයට හේතුවු කරුණු …

‘රාජරාජ’ නම් චෝල ආක‍්‍රමණිකයාගේ යුගයට ලංකාව ගෙන යන බව ජනපති මෛත‍්‍රී කියයි..

(12.08.2018 – 09:20 +0530 – lankacnews.com) ‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් නොගෙන රට දිනෙන් දිනම අගාධයට රැගෙන යන මේ ආණ්ඩුවට එම පණිවිඩය යළි වෙනත් අයුරකින් ලබා දෙන දිනය ‘සැප්තැම්බර් 05 වැනිදා’ බවත් එදිනට ලක්‍ෂ සංඛ්‍යාත ආණ්ඩු විරෝධී ජන ගඟකින් කොළඹ නගරය …

ත්‍රීවීල් පදවන්න විශේෂ අනුමැතියක් අනිවාර්යයි. ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම් බැහැ.

(10.08.2018 – biz.adaderana.lk) පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (Endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ …

වාහන තදබදය මඩින්න සැහැල්ලු දුම්රිය මාර්ග හතරක්

(11.08.2018 – lankadeepa.lk) රටේ සංවර්ධනයට හා ආයෝජකයන්ගේ පැමිණීමට අපේ රටට බලවත් බාධාවක් වී ඇත්තේ මාර්ග තදබදයයි. මේ මාර්ග තදබදයට පැහැදිලි විසඳුමක් තවමත් ලැබී නැති බව පැහැදිලිය. රටේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වී ඇත්තේ කොළඹ නගරයයි. මේ මාර්ග තදබදය අද බරපතළ සංකීර්ණ ගැටලුවක් වී ඇත. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මාර්ග පුළුල් කිරීම දිගින් දිගටම සිදු කළත් මාර්ග …

උ.පෙළ සිසුන්ට කාළ සටහන ගැන වැඩි විස්තර දැන ගන්න දුරකථන අංක

(11.08.2018 – 21:52 +0530 – sinhala.adaderana.lk) 2018 අ.පො.ස (අ.පෙළ) විභාගය සඳහා ඉදිරිපත්වන සියලු ම විභාග අපේක්ෂකයින් වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ තමන් ඉදිරිපත් වන විෂයයන් පවත්නා දිනය වරුව නිවැරදිව හඳුනාගනිමින් විභාගය සඳහා ඉදිරිපත් වන ලෙසය. විභාග අපේක්ෂකයින් වෙත එවා ඇති ප්‍රවේශ පත්‍රයෙහි අපෙක්ෂකයින් විසින් වෙන්කර ගතයුතු කොටසෙහි ඇති කාල සටහනට අනුව සියලුම අපෙක්ෂකයින් …

ආණ්ඩුවේ සූදානමක් ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතා කරයි

(11.08.2018 – 13:04 +0530 – hirunews.lk/sinhala) දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අධිකරණය භාවිතා කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. දිවංගත හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ දස වන ගුණානුස්මරණයට ඊයේ ගාල්ලේ දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දේශපාලනඥයින් මර්දනය කිරීමේ අරමුණින් නව අධිකරණ පිහිටුවන බව ද …