Day archives: අගෝස්තු 13th, 2018

නීතිය ගැන හසරක් නොදත්, ලදරු නොමේරු මහ ලේකම්වරුන් ශ‍්‍රී ලංකාව පරමාධිපත්‍ය නොසලකන වනචාරී රාජ්‍යයක් කරවනවා..

(13.08.2018 – 12:00 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවහොත් විපක්ෂ නායක ධූරය ලබා නොදෙන්නේ යැයි සන්ධාන මහලේකම්වරයා සහ ශ්‍රීලනිප මහලේකම් වරයා විසින් කරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා ජනතාව …

පොර ටෝක් දුන් වර්ජකයෝ දුම්රිය වර්ජනය අත් හිටුවති..! දුම්රිය පෞද්ගලීකරණය කළ යුතු බවට සමාජයේ දැඩි මතයක්..!

(12.08.2018 – News e Lanka) අති අසාධාරණ පුද්ගලික කාරණා මත එනම් දුම්රිය රියැදුරන්ගේ, ස්ථානාධිපතිලාගේ සහ නියාමකයන්ගේ කුලවාදය පවත්වාගෙන යෑම සඳහා සහායකයන්ගේ වැටුප් සහ තමන්ගේ වැටුප් සමාන වන බව කියමින් කිසිවෙකුට නොදන්වා ගහෙන් ගෙඩි එන්නා සේ ආරම්භ කරන ලද දුම්රිය සුළුතරයකගේ වර්ජනය අද අත්හිටුවා තිබේ. මේ නීච වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා පිරිස ඊයේ දිනයේ …