Day archives: අගෝස්තු 15th, 2018

වනචර දශකයේ තිරශ්චීන ඝාතන රැසක් සිදුකළ ‘නේවි සම්පත්’ අල්ලයි

(14.08.2018 – News e Lanka) 2008-2009 වකවානුවේ දී ත්‍රිමලය සහ කොළඹ පදිංචිව සිටි සිංහල දෙමළ මුස්ලිම් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන කප්පම් රැගෙන පසුව ඝාතනය කරන ලද තිරශ්චීන අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ නමැත්තා වෙස් වලාගෙන සිටියදී රහස් පොලිසිය විසින් අද අත් අඩංගුවට …