Day archives: අගෝස්තු 16th, 2018

වාසියට බොරු වැලක වුව එල්ලෙන ජවිපෙ… නලින්ද ජයතිස්ස – ගානි වාසුහේවා ලියයි

(16.08.2018 – News e Lanka) ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියනවා මෙරට වෘත්තිකයන්ගෙන් බදු අයකර නොගත යුතුයි කියා. සමාජවාදයත් සමානාත්මතාවයත් ගොජ දමමින් අළෙවිකල වසර 50 කට එහා ගිය ඉතිහාසයක් ඇති ජවිපෙ, මෙරට ජනයා ගොනාට ඇන්දවූ සාම්ප්‍රදායික ධනපති පක‍්ෂ සහ පැරණි වාමාංශික පක‍්ෂ ජීවත්වන ආකාරයටම මේ සමාජය තුළ ජීවත්වීමට වෙරදැරීම සාහසිකය. ජවිපෙ නලින්ද පවසනවා “වෘත්තිකයන්ගෙන් …