Day archives: අගෝස්තු 17th, 2018

බියට පත් සිංහල ධීවරයෝ නයාරු අතහැර යති..

(17.08.2018 – News e Lanka) මුලතිව් නායාරූ ධීවර ගම්මානයේ ධීවර වාඩිවලට ගිණි තැබීමෙන් පසුව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නායාරූ ධීවර වාඩි අතහැර ගොස් තිබේ. ඔවුන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යාම සදහා ආරක්ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමට අනුව එම ධීවර පවුල් වලට වවුනියාව දක්වා ආරක්ෂාව සපයා දී තිබේ. නායාරූ ධීවර …

තිලංගගේ දූෂණයෙන් මිදුනත් වඳුරන් රජ කරන ක්‍රිකට් හෙවත් මුස්තාපා නොදන්නා මඟුල

(17.08.2018 – News e Lanka) ඇමැති ෆයිසර් මුස්තාපාට මේ දවස්වල හරි ජොලිය. මෙතෙක් දැරූ අමාත්‍යාංශය ඔහුට දැන් අමතක ය. එයින් ඔහුට ලැබෙන පබ්ලිසිටියකුත් නැත. ඡන්දයක් ජය ගැනීමට යමක් කිරීමට ද නොහැකිය. තමන් නොදන්නා ක්‍රීඩා ඇමැතිකමක් පසුගියදා ඔහුගේ හිස මත කඩා වැටුනේ දයාසිරි ජයසේකර තිලංග සුමතිපාලගේ ලණු කමින් රජයෙන් ඉවත් වීමත් සමග ය. තමන් ක්‍රීඩාව ගැන …

ඉන්දියාවෙන් න්‍යෂ්ඨික අපද්‍රව්‍යත් ගසා ඒදැයි පරිසරවේදීන් සැක පලකරයි

(17.08.2018 – nethnews.lk) ඉන්දියාවේ සිට ගසාගෙනැවිත් ශී‍්‍ර ලංකාවේ වෙරළට ගොඩගසන අපද්‍රව්‍ය නිසා ශී‍්‍ර ලංකාවේ මත්ස්‍ය සම්පතට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඉකුත් දා ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයේ සිට ගසා ගෙන ආ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා. ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර, …

ව්‍යාජ මානව හිමිකම් ක්‍රියාකාරිකයා ඇප මත මුදා හරියි

(17.08.2018 – 11:35 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ මානව හිමිකම් සංවිධායක් පවත්වා ගෙන යමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් 1,25,000 ක මුදල් ඇප මත මුදා හරින ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා නියෝග කර තිබේ. ඒ අනුව ඊයේ (16) සවස සැකකරුව මුදල් …

ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත‍්‍රාත් දුන් එජාප ප‍්‍රබලයා මෙන්න..

(17.08.2018 – 10:00 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම ජාත්‍යන්තර මෝටර් රථ තරඟ ධාවන ක‍්‍රීඩකයා වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීම සදහා පාතාලයට තොන්ත‍්‍රාත්තුනක් දුන්නේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළ ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය ආසනය හිටපු ආසන සංවිධායකවරයා වන බෙවන් පෙරේරා ගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර …

ඇමරිකාව තම රණවරුවන් රකින ‘හේග් ආක්‍රමණ පනත’ ගෙනෙන අතර ලංකව එකඟ වූ ගිවිසුමෙන් තම රණවරුවන් සහමුලින්ම පාවා දේ

(17.08.2018 – 08:40 +0530 – lankacnews.com) = ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ.. = කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය : යහපාලනය බලයට ආ පසු කල පලමු දේශ ද්‍රෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට …

ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවෙන් සියත රූපවාහිනිය ඉවත් කරයි.. බැදුම්කර මුදල් ගත්තේ යයි චෝදනා..

(16.08.2018 – 14:10 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (15) දිනයේ පවත්වන ලද මාධ්‍ය හමුවට පැමිණ සිටි සියත මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සඳහා ආරාධනා නොකල බවයි. මන්ද බැඳුම්කර වංචායෙන් උපයා ගත් මුදල් ආයෝජනය කර ඇති බවට …

‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම්.. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණාත්මක මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

(16.08.2018 – 21:56 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව ඇති බවට නීති විශාරදයන් මත පළ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තුන්වැනි වතාවට ජනාධිපතිවරණයක් සදහා තරග කල නොහැකි වුවද එම සංශෝධනය අතීතතයට බලපාන ලෙස සම්මත වී නැති බවද ඔවුනගේ මතයයි. අතීතයට …