Day archives: අගෝස්තු 18th, 2018

මාධ්‍යවේදියෙකු මරා මිනිය හෙලිකොප්ටරයෙන් මුහුදට විසිකරයි.. ප‍්‍රබලයෙකුට චෝදනා..

(18.08.2018 – 11:20 +0530 – lankacnews.com) වසර තුනක් තිස්සේ ජනතාව වෙනුවෙක් කිසිවක් කරකියා ගත නොහැකි වූ යමපාලන ආණ්ඩුව තෙවර්ෂ පූර්ණය සමරන්නෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ දේශපාලන වශයෙන් දඩයම් කරමින් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය දිනෙන් දින ළංවත්ම මෛත්‍රී රනිල් දෙබෑයන්ට ‍මහින්ද රාජපක්ෂ නම ඇසුණත් කකුල් …

නීතිය සිංහලයන් පෙලන්න පමණයි.. සුළු ජාතීන්ට නීතිය වලංගු නෑ..

(18.08.2018 – 13:20 +0530 – lankacnews.com) හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : බලපවත්නා නීති හා චක්‍රලේඛන සුළු ජාතීන්ට වලංගු නොවේද? ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභාවලට ප්‍රධාන අමාත්‍ය සහ සෙසු අමාත්‍යධූර 4 ක් ලබා දී ඇත. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධාන අමාත්‍යධූරයෙන් යුත් උතුරු …

සිංගප්පූරු ගිවිසුමෙන් එක දිගට න්‍යෂ්ටික අපද්‍රව්‍ය.. තම රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙන එන්න බදු සහන දුන් එකම රට බවට ශ්‍රී ලංකාව පත් වේ..

(18.08.2018 – 10:00 +0530 – lankacnews.com) ‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් නොගෙන වෙනදාටත් වඩා තම රටට හතුරු ගමන වේගවත් කළ මේ නරුම ආණ්ඩුව ගෙදර යවන දිනය සැප්තැම්බර් පස්වැනිදා බවත් ඒ දැවැන්ත මහජන ක්‍රියාකාරීත්වයේ කොටස්කරුවකු වීම රටට ආදරය කරන කාගේත් යුතුකම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා …

දශක 5 ක් ජනතාව පිනවා ‘බලංගොඩ සරත්මධු’ දිවියෙන් සමුගනී..

(17.08.2018 – News e Lanka) තම චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් සහ කතා ගෙතීමේ හැකියාවෙන් යුගයක් පිනැවූ ‘බලංගොඩ සරත්මධු’ මහතා අද (17) අභාවප්‍රාප්ත විය. මිය යන විට හේ 69 වැනි වියේ පසු විය. ඔහු දශක 5 ක් චිත්‍රකතා මගින් ජනයා පිනවා තිබේ. 70 දශකයේ ලෙඩක් සේ බෝ වී ගිය ‘දේදුනු කැලුම්’ ආදර කතාව ‘ඉතිං ඊට පස්සේ’ සේම …

‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ වේස බැල්ලිගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

(17.08.2018 – 22:22 +0530 – lankacnews.com ඇසුරෙන්) චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරයි. ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි උන්හන්සේ කියා සිටියේ එම කාර්යාලයේ නිල …