Day archives: අගෝස්තු 22nd, 2018

ඇමැති සම්බන්ධීකරණ ලේකම්ගේ මහනුවර නිවසේ ගිනි අවි 3 ක් – උණ්ඩ 38 ක් – කඩු 6 ක්

(22.08.2018 – 10:44 +0530 – lankadeepa.lk) කැබිනට් අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකුට අයත්ව මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි දෙමහල් නිවසක් ඊයේ (21) අලුයම සෝදිසි කළ මහනුවර දූෂණ මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් ගිනි අවි 3ක් සහ උණ්ඩද, කඩු, ව්‍යාජ වාහන අංක තහඩු සහ මාංචු කුට්ටමක්ද සොයාගෙන නිවසේ සිටි හත් දෙනෙක්ද …

මෝටර් රථය පළමු මහලෙන් බිමට වැටීම වැළකෙයි

(22.08.2018 – 10:26 +0530 – lankadeepa.lk) කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් අද (22) උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටීමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුවූ අතර බිම් මාලයේ නවතා තිබූ මෝටර් රියකටද සුළු වශයෙන් හානි සිදුවිය. පළමු මහලේ ආරක්ෂක වැටේ කොටසක් හා එහි බැම්මද කැඩී ගිය අතර …

5 වෙනිදා කොළඹ වැඩට එන්න එපා – උදය ගම්මන්පිල

(22.08.2018 – 13:58 +0530 – sinhala.adaderana.lk) මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිටි හමුදා නිලධාරින්ගෙන් සහ බුද්ධි අංශ නිලධාරින්ගෙන් පළි ගැනිමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (22) කොළඹ එම පක්ෂ කර්යාලයේ පැවති මාධය හමුවකදි මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ …

පින් ක­ර­නවා වැඩියි කියලා මාව අංගො­ඩත් නැවැ­ත්වුවා ! – 240 වතාවක් ලේ දන් දුන් උපුල් කියයි

(09-06-2018 – silumina.lk) සුනාමියත් සමග ඔහු පෙම්වතෙක් විය. එහෙත් දනට පිනට ළැදි ඔහුගේ ක්‍රියාවන් පෙම්වතියට ගැළපුණේ නැති නිසා ඔහු ආදර සුනාමියක ද ගොදුරක් විය. අතේ සතේ නැතිව ගියද ඔහුගේ ලේ දන් දීමේ ක්‍රියාව නතර කරන්නට කිසිවකුට නොහැකි විය. අද ඔහු ලංකාවේ වැඩියෙන්ම ලේ දන් දුන් පුද්ගලයා ය. දවස 1991 අවුරුද්දේ 26 වැනිදායි. යටගම ගමගේ නන්දන …

හදන්න හදන්න ගෙවල් කඩන අලි – CCTV දර්ශන සහිතයි

(22.08.2018 – 14:47 +0530 – sinhala.adaderana.lk) තිස්සමහාරාම, ජූල් පල්ලම, කොයිගහ වැව ප්‍රදේශයට මේ දිනවල වන අලි තර්ජනයක් හේතුවෙන් ගම්මුන් මහත් අපහසුතාවයට පත්ව තිබේ. මේ දින කීපය තුළදීම වල් අලි කීප දෙනෙක් රාත්‍රී කාලයේ නිවාසවලට කඩා වැදී ඇති අයුරු සී.සී.ටීවී දර්ශන තුළින් අද දෙරණට වාර්තා විය. දින 3 ක් පුරා වන අලීන් පැමිණ එකම කුස්සිය කඩා …