Day archives: අගෝස්තු 23rd, 2018

ජපන් ආරක්ෂක ඇමතිගේ සංචාරය ගැන ඒකාබද්ධ තරුණ පෙරමුණෙන් චෝදනා

(23.08.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala) ජපාන ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය ශ්‍රී ලංකාව ඔවුන්ගේ බල කේන්ද්‍රයක් බවට පත් කිරීමේ සූදානමක පෙරනිමිත්තක් බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණු පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියා. ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ලබන මස 5 වනදා පවත්වන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ද …

නවසීලන්ත රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාව අත්අඩංගුවට ගත් මෙහෙයුම

(23.08.2018 – 20:17 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ නවසීලන්තයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 56 කට ආසන්න මුදලක් වංචා කර මාස 4 ක පමණ කාලයක් සැගව සිටි වයස අවුරුදු 70 ක කාන්තාවක් පිළිබදවයි. නුවරඑළිය පුඩළු ඔය තරුණ තරුණියන් 16 දෙනෙකුට මෙම වංචාව සිදු කළ කාන්තාව තවත් මුදල් වංචා …

පොලිසිය රණවිරුවන්ට හිරිහැර කරන හැටි රණවිරු බිරිඳක් මාධ්‍ය හමුවේ හඬමින් පවසයි..

(23.08.2018 – 03:24 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ පැවති මාධ්‍ය හමුව සදහා පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර යන මහත්වරුන් සහ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරී කෝප‍්‍රල් වසන්ත උළුගෙදර මහතාගේ බිරිද වන මහේෂිකා උළුගෙදර මහත්මිය සහභාගි විය. මාධ්‍ය හමුව සදහා …

සිංහල ධීවර පවුල් පන්නා දමයි.. උතුරේ මුහුද අයිති දෙමළ ධීවරයන්ට පමණයි.. යෝජනාවත් සම්මතයි.. මුහුදු මහා විහාරයේ අක්කර 700 කින් 697 ක්ම ආක්‍රමණය කරයි..

(23.08.2018 – 06:27 +0530 – lankacnews.com) අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා …