Day archives: අගෝස්තු 24th, 2018

වෘත්තිය සමිති 05 ක් යළිත් දුම්රිය වර්ජනයකට සැරසෙයි

(24.08.2018 – 19:02 +0530 – sinhala.adaderana.lk) වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්තිය සමිති ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වැඩ වර්ජනය සඳහා දුම්රිය වෘත්තිය සමිති 5 ක් එක්ව සිටියි. වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව …

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 6 කට තුවාල

(24.08.2018 – 17:06 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම හුවමාරුව අතර 86 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී වෑන් රථයක් පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි අධිවේගී මාර්ග නඩත්තු ඒකකය ප්‍රකාශ කළේ ෴ ************************************** අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන්ට …

බුදු දහම විනාශකිරීමේ අයිතිය ලබාදෙන්නැයි ලැම්බෝගිනි පිස්සා සහෝදර පිස්සන් රැළ සමග රජයෙන් ඉල්ලයි

(23.08.2018) ++++++++++++++++++++++++++++++++ ශුක්‍ර සුනඛයෙනි, තොපි නිර්භීත නම් ඉස්ලාම් හා කතෝලික දහමේ කෑලි අරගෙන ‘ඩබල් මීනිං’ එන්න නාට්‍යය දෙක තුනක් ලියලා පෙන්නපිය. තර්ජන ගර්ජන නොඑන අහිංසක බුදු දහමටම පහර දෙන්නේ ඇයි? NGO වලින් ලැබෙන ඩොලර් සැපය නිසාද? මේ වේසිපුත්‍රයන්ගෙ උදව් ලබාගන්නා කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂව ඉදිරි මැතිවරණ වලදී බෞධයන් ඡන්දය නොදිය යුතුයි. – පාඨකයෙක් ++++++++++++++++++++++++++++++++ 24.08.2018 …

බැදුම්කර මහ මොලකරුවන්ගේ සියළු දේපල රාජ සන්තක කරන්න සූදානම්..

(24.08.2018 – 06:23 +0530 – lankacnews.com) 2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද යහපාලන බැදුම්කර මගඩි හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක්ද එල්ල වුනි. තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියහ. දූෂිත දේශපාලඥයන් සහ …