Day archives: අගෝස්තු 25th, 2018

දක්‌ෂිණ අධිවේගයේ ඉදිකිරීම් වාහවලින් ඩීසල් ලීටරයක්‌ රු. 80 ට අරගෙන එහිම වාහනවලට අත්පිට මුදලට 100 යි ණයට 123 කට විකුණලා! ලීටර් ලක්‌ෂයක්‌ දිනකට!!

(25.08.2018 – divaina.com) • සූරියවැව නීති විරෝධී ඉන්ධන ගබඩාව එස්‌.ටී.එෆ්. එකෙන් වටලයි • දහසය වැනි වරටත් සැකකරු අත්අඩංගුවට සූරියවැව, ගල්වැව හන්දිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක්‌ වටලා එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සූරියවැව පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීහු පෙරේදා (23දා) පස්‌වරුවේ සමත් වූහ. සූරියවැව පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව …

ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ නිවසට යයි.. සාකච්චා… එකට ආහාරත් ගනී..

(25.08.2018 – 11:20 +0530 – lankacnews.com) අභවප‍්‍රාප්ත ටියුඩර් චන්ද්‍රා රාජපක්‍ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට මැදමුලනේ පිහිටු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට මීට ටික වේලාවකට පෙර ගියේය. දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් සමග ටික වේලාවක සුහද කතාබහක නිරතව තිබේ. මහින්ද …

රෝසිගේ නිල නිවස අලුත්වැඩියාවට මසකට ලක්‍ෂ තුනක්… නිල කාර්යාලයේ ඉපැරණි කිරිගරුඩ පිලිමය අතුරුදන්..

(25.08.2018 – 13:20 +0530 – lankacnews.com) කොළඹ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නිළනිවසේ පවිත‍්‍රතා කටයුතු වෙනුවෙන් මසකට ලක්ෂ තුනක පිරිවැයක් අනුමත කිරීමට නගර සභාව ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ශ්‍යාමලි ගෝණවල මහත්මිය පවසයි. ඊයේ දිනයේ කොළඹ නගර සභාව රැස්වූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්යයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ …

විශේෂ අධිකරණය විවෘත කරන්න තලතා දේවිය ගියාට අගවිනිසුරු නෑ.. මෙහෙම ගියොත් ගෙදර යන්න වෙන්නේ ඇඳිවතත් නැතිවයි.. – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි..

(25.08.2018 – 03:26 +0530 – lankacnews.com) ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් දිගින් දිගටම ඡන්ද කල් දමමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළහොත් මේ යහපාලන ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවනු ඇත්තේ ඇඳිවත ද අහිමිව බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ දී පැවති පළාත් සභා කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය : එහිදී වැඩිදුරටත් අදහස් …

ඡන්ද නැති රටක ආණ්ඩුවක් ගෙදර යවන එකම ක‍්‍රමය.. හමුදා තුවක්කු ජනාධිපති මන්දිරය දෙසට..

(25.08.2018 – 06:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ කළුතර දිසා සභාව පිහිටුවීමේ අවස්ථාවේදී පිවිතරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් : අභිරහස් ලෙස ගෙනා සිංගප්පූරු ගිවිසුම මෑතක් වන තුරුම තමුන්නාන්සේලාට අපි කිව්වේ මෙරට වත්මන් ආණ්ඩුව සිදු කරපු ලොකුම අපරාධය මහ බැංකු බැඳුම්කර වංචාවයි කියලා. අපිට දැන් ඒක වෙනස් කරගන්න …