Day archives: අගෝස්තු 27th, 2018

දෙවිනුවර විෂ්ණු දේවාලයේ ‘කලණ’ හස්තියාට දසවධ දීලා

(27.08.2018 – mawbima.lk) 89 භීෂණ සමයේ දිනක හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දෙවිනුවර පූජා භූමියට පැමිණියේ ආගමික වතාවත්වල යෙදෙන්නටය. ජනාධිපතිවරයා පූජා භුමියට ඇතුළු වෙද්දී දෙවිනුවරට නුදුරින් බෝම්බයක් පුපුරා ගියේය. ඉන් ජනාධිපතිවරයා යම් තිගැස්මකට ලක්වූ බවක් දක්නට ලැබිණි. දෙවිනුවර රජමහ විහාරයට ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත් සිදුකර අනතුරුව ගියේ ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහ දේවාලයටයි. එහි වතාවත් …

බුදු පිළිම අතුරුදන් කිරීමේ රෝස පාට ව්‍යාපාරය (1)

(27.08.2018 – divaina.com) අද අපි අතුරු කතාවකින් මේ තීරුව පටන් ගනිමු. මෙයට අවුරුදු 1608 කට පෙර එනම් ක‍්‍රි: ව: 310 දී චීන ජාතික පාහියන් භික්‍ෂුව ත‍්‍රිපිටකයේ පිරිසිදු මුල් පිටපත් සෙවීම සඳහා උන්වහන්සේ ඇරඹු ආසියානු සංචාරයක කොටසක් වශයෙන් ශ‍්‍රී ලංකාවට වැඩම කළහ. පාහියන් භික්‍ෂුව චීනයෙන් නික්ම විත් තිබුණේ ක‍්‍රි. ව. 399 දී ය. ඒ අනුව එම …

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (28) ජල කප්පාදුවක් + බදුල්ලේදී බස් රථ අනතුර

(27.08.2018 – 14:30 +0530 – hirunews.lk/sinhala) සංවර්ධන කටයුතු සඳහා මාර්ග පුළුල් කිරීම හේතුවෙන් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (28) දිනයේදී පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පොළොන්නරුව නගරය, කඳුරුවෙල සහ නව නගරය අවට ප්‍රදේශවලටයි …

ගෝල්ෆේස් මැයි රැළිය මෙන් දෙගුණයක ජන ගගක් 05 වැනිදා කොලඹට.. ගණින්න සැරසෙනු..

(27.08.2018 – 14:10 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂය විසින් සැප්තැම්බර් මස 05 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බිය වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. එදින පාර්ලිමේන්තුව වැටලීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙතැයි බියෙන් සැප්තැම්බර් 05 වැනි දින පාර්ලිමේන්තුව කල්දැමීමට කටයුතු කරන්නැයි ජනාධිපති …