Day archives: අගෝස්තු 28th, 2018

ජනපතිට එරෙහිව ආණ්ඩුව යුද ප‍්‍රකාශ කරයි.. දවසක උදේ අගමැති රනිල්ට වෙන්න පුළුවන් දේ..

(28.08.2018 – 03:25 +0530 – lankacnews.com) පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි. සීදුව රද්දොළුව ජනිත උත්සව ශාලාවේදී පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා එසේ …

ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි

(27.08.2018 – 18:28 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ මීට පැවති පෙර වර්ජනය අවසන් කිරීමේදී බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බව පවසමින්. වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් …