Day archives: අගෝස්තු 29th, 2018

නොමිලේ ‘සුවසැරිය’ හිලවුවට ගාළු වරායේ කොටසක්ද.. නිර්මාතෘගෙන් කට උත්තරයක්..

(29.08.2018 – 18:48 +0530 – lankacnews.com) ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : • “සුවසැරිය“ මෙරට ක්‍රියාත්මක කරන්නේ GVK කියන ඉන්දීය සමාගම නෙවෙයි. මේක 100% අපේ රජයට අයත් ව්‍යාපෘතියක් • පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරමින් “සුවසැරිය“ නිර්මාතෘ කරුණු පහදයි …

රටම ලස්සන කරමින් දකුණු ලක ඉදිවන සුන්දර දුම්රිය මගේ මෙතෙක් ඔබ නොදුටු දර්ශන මෙන්න

(29.08.2018 – 10:00 +0530 – hirunews.lk/sinhala) ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වෙමින් ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තවත් සුන්දරම දුම්රිය මාර්ගයක් වන කිලෝමීටර් 26 පමණ දිගින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු මේ වනවිට කඩිනමින් අවසන් වෙමින් පවතිනවා. මෙම දුම්රිය මාර්ගයේ …

ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ..

(29.08.2018 – 13:20 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : ගාලුවරායේ ඉදි නොවුනු නාවික යාත්‍රා අලුත්වැඩිය කරන අංගනයේ ඇතුලු පැත්ත. 2013 මැයි මස 6 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම අතර ගාලු වරායේ නාවික යාත්‍රා අලුත්වැඩියා කරන අංගනයක් ස්ථාපිත කිරීම …

ප්‍රතිකාර නොදී දරුවෙකු මැරූ දොස්තර බල්ලාට සහ දොස්තර බැල්ලිට එරෙහිව ගලහ ජනයා විරෝධය පාති..!

(29.08.2018 – News e Lanka) = ජොස්තරලාගේ තිරිසන්කමේ තරම දැන ගන්න වීඩියෝව බලන්න = මහජන මුදලින් උගෙන ‘ප්‍රමිතියෙන් ඉහළ’ යයි කියන ගලහ රෝහලේ තිරිසන් ජොස්තර දෙදෙනෙකු තුච්ඡ ලෙස කුඩා දරුවෙකුට පැය 2 ක් පුරා ප්‍රතිකාර නොකිරීම සහ එම රෝහලේම ගිලන් රථ රියැදුරු දරුවා පේරාදෙණිය රෝහලට ගෙන නොයෑම නිසා දරුවා අවාසනාවන්ත ලෙස මිය ගියේ ය. දරුවාගේ …

සුද්දියන්ට ලිංගික අපචාර කළ ලංකාවේ ඝණගෙඩියෙකුට ස්කොට්ලන්ත අධිකරණයකින් දඬුවම්

(29.08.2018 – News e Lanka) මුළු රටම අගෞරවයට පත් කරමින් ලංකාවේ තක්කඩි ඝණගෙඩියෙක් ස්කොට්ලන්තයේදී එරට කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීමට ගොස් එරට අධිකරණයකින් වරද කරු කර දඬුවම් පමුණුවා තිබෙන බව බීබීසී ය ලෝකයටම ප්‍රචාරය කර තිබේ. මේ ඝණ ගෙඩියා 47 හැවිරිදි ‘කඹුරුවෙල රේවත’ නමැත්තෙකි. ස්කොට්ලන්තයේ අගනුවර වූ ‘ග්ලාස්ගොව් ෂෙරීෆ්’ අධිකරණයේ මොහුට එරෙහිව කාන්තාවන් තිදෙනෙකු චෝදනා 3 …

අලුත් ගිවිසුමෙන් සිංගප්පූරුවේ කුණු කන්ද ශ‍්‍රී ලංකාවට එවීම ස්ථිරයි.. හේතුව මෙන්න..

(29.08.2018 – 03:30 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය : ‘‘සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු කුණු ලංකාවට ගෙන ඒමේ උත්සාහයක් තිබෙන බවට අපි හෙලි කළාම ආණ්ඩුව අපට දුන්නේ අපූරු උත්තරයක්. ‘පකිස්තානය සමග අත්සන් කළ ගිවිසුම අනුවත් ලංකාවට …

හෙල උරුමයෙන් ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ වෙනුවට ‘හෙළු සැප සොයා’

(28.08.2018 – 22:15 +0530 – lankacnews.com) ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : මාලක දේවප්‍රිය ඔබට තෙරුවන් සරණයි! ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්.එෆ්.එම් මගින් විකාශය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මෙම නාට්‍ය මාලාව මගින් බුදුදහමට හා එහි …

මුස්ලිම් දේශපාලනඥයන්ට අවි ආයුධ තොග රැස්කර ගැනීමට ඉඩ දීලා..

(29.08.2018 – 00:01 +0530 – lankacnews.com) බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඝාතන හේතුවෙන් අවසානයේ දෙමළ සමාජයේ ඉතිරි වූයේ බෙදුම්වාදී පරඬැල් වැනි දේශපාලනඥයන් පිරිසක් බවත් දැන් තමන්ට සහයෝගය දෙන බෙදුම්වාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අවි ආයුධ තොග පිටින් රැස්කර ගැනීමට ඉඩ දීමෙන් මුස්ලිම් සමාජයටත් එකී ඛේදනීය ඉරණම උරුම කර දීමට මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. …

ජගත් මනුවර්ණව උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව මෙන්න..

(28.08.2018 – 22:30 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය : ‘‘පසුගිය ජනපතිවරණය කාලයේ අළුත් පරපුර කියන එන්ජිඕ නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වලා ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කාණුවක දැම්මේ …