Day archives: සැප්තැම්බර් 1st, 2018

හිරු සී.අයි.ඒ : පින්නවල අලි අනාථාගාරයේ සංචාරක ආකර්ෂණය අඩුවන ලකුණු

(01.09.2018 – 22:00 +0530 – hirunews.lk/sinhala) පින්නවල අලි අනාථාගාරයේ ජනතා ආකර්ශනය ක්‍රමයෙන් තොර වන බවට එහි සංචාරය කළ බොහෝ දෙනෙකු හිරු සී.අයි.ඒ වෙත තොරතුරු ලබාදුන්නා. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා හිරු සී.අයි.ඒ එහි සංචාරයක නිරත වුණා. අද අනාවරණය ඒ පිළිබඳවයි. විවිධ හේතූන් මත වනාන්තර තුල තනි වන අලි ඇතුන්ගේ උන්නතිය උදෙසා දිවංගත පී.බී කළුගල්ල මහතාගේ …

නවක වදයෙන් මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා මවගෙන් පැමිණිල්ලක්

(01.09.2018 – 19:20 +0530 – newsfirst.lk/sinhala) 2014 වසරේදී නවක වදයට මුහුණදීමෙන් රෝගාතුරව සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියක 2015 වසරේදී සියදිවි නසාගෙන ඇති අතර ඇයට සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් ඇයගේ මව ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. අමාලි චතුරිකා නැමැති අදාළ දැරිය නවක වදය හේතුවෙන් විසාදයෙන් පෙලුණු අතර ඊට ප්‍රතිකාර කිරීමෙන් පසු 2015 වසරේදී නැවත විශ්වවිද්‍යාලයට …

තව එක සිංහල පවුලක් හරි මුලතිව් ගෙනාවොත් මාරාන්තින උපවාසයකට යනවාලු

(30.08.2018 – gossiplankanews.com) මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී …

රාවණා බළකාය , සිංහල රාවය හා සිංහලේ ප්‍රධාන හිමිවරුන්ට වරෙන්තු

(31.08.2018 – gossiplankanews.com) පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ. විරෝධතාවක් අතර තුර රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන් සැකකාර හිමිවරුන් …

බස්නාහිර බස්වලට අද සිට සතියක් විශේෂ චාරිකා තහනම්

(01.09.2018 – 13:28 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන කටයුතුවල නිරත නිත්‍ය බලපත්‍රලාභී පෞද්ගලික බස් රථ සඳහා අද (01) සිට ලබන 8 වන දා දක්වා බස් රථ විධිමත් කිරීමේ විශේෂ ආදර්ශ සතියක් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද සිට ලබන 8 වන දා අදාල …

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

(01.09.2018 – biz.adaderana.lk) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව සිටිය දී, කිසිදු වගවීමකින් තොරව රුපියල් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් මෙරට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයෙකු වන හැරී ජයවර්ධන මහතා මේ බව හෙළි කළේය. කෙසේ …

ශ්‍රී ලාංකික අයි.එස්. සැකකරුගේ ඉලක්ක හෙළිවේ

(31.08.2018 – 14:53 +0530 – hirunews.lk/sinhala) අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් නිසාම්ඩීන් නමැති මොහු ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකු බවයි …

අන්තරේට ඇමති විජේදාසගෙන් පිළිතුරු

(31.08.2018 – 19:28 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටින මැර කණ්ඩායම වන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා. ********************************** හිටපු ජනපතිගෙන් චෝදනාවක් (31.08.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala) සංහිඳයාව බව පවසමින් බුදු දහමට නිඟා කරණ වැඩපිළිවෙලක් රජය විසින් ගෙන යන …

හැඳුනුම්පත් ගන්න අද සිට රුපියල් 100 ක්

(01.09.2018 – 07:28 +0530 – hirunews.lk/sinhala) මුල් වරට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100 ක මුදලක් අය කරනවා. එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250 ක ගාස්තුවක් ද, ගෙවිය යුතුයි. මීට අමතරව නැති වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට එහි පිටපතක් ලබා ගැනීමට රුපියල් 500 ක ගාස්තුවක් අය කරන බවයි …