Day archives: සැප්තැම්බර් 4th, 2018

ශ්‍රී ලංකාව, චීන ණය උගුලේ උදාහරණයක් බවට ඇමරිකානු සෙනෙට් වාර්තාවක්

(04.09.2018 – 13:02 +0530 – hirunews.lk/sinhala) චීනය විසින් තුන් වන ලෝකයේ රටවලට ලබාදෙන ආධාර මගින් එම රටවල් ණය උගුලකට හසු කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව උදාහරණයක් බව ඇමරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා. ඩේවිඩ් පර්ඩියු, පැට්රික් ලේහි ඇතුළු ඇමරිකානු සෙනෙට් සභිකයන් 14 දෙනෙකු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ඉදිරිපත් කළ සංදේශයක මේ බව …

උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 % කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක්

(04.09.2018 – 14:04 +0530 – hirunews.lk/sinhala) උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10 කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ පළාත තුළ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි. මේ අතර, වකුගඩු රෝගවලට හේතු වන වල් …

අගමැතිකම බ්‍රෝකර්ට – ජනපතිකම ජෝකර්ට – ජනබලය කොලඹට…

(04.09.2018 – 18:48 +0530 – lankacnews.com) අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : උතුර කොටියාට – මුහුද චීනාට අහස ඉන්දියාවට – ආර්ථිකය සිංගප්පූරුවට ආරක්ෂාව පාතාලයට – පොලීසිය කවටයාට අගමැතිකම බ්‍රෝකර්ට – ජනපතිකම ජෝකර්ට මේවාට අකමැති නම් – ජන බලය කොළඹට ඔබ ඔබේ …

‘බස් පර්මිට් – බැරියර්’ කඩාගෙන ලක්ෂ ගණනක ජන සන්නිපාතයක් කොළඹට

(04.09.2018 – 09:20 +0530 – lankacnews.com) කුමන බාධක එල්ල වුවත් ඒවා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් – බැරියර්’ කඩාගෙන පෞද්ගලික වාහනවලින් ලක්ෂ ගණනින් කොළඹට ඒමට මේ මව් පොළොවට ආදරය කරන සියලු සජ්ජනයා සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආණ්ඩුවට සිහිපත් කර සිටියේය. ‘ජනබලය …

‘ස්ලිට්’ (SLIIT) එකට දැන් අයිතිකරුවෙක් නෑ – ඇමති විජේදාස

(03.09.2018 – gossiplankanews.com) මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය. SLIIT Malabe Campus – Pittugala, Malabe මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ …