Day archives: සැප්තැම්බර් 6th, 2018

ලිබියාවට යන්න ගිය ට්‍රැමඩෝල් තොගයක් කොළඹ නතර වෙයි

(06.09.2018 – 10:10 +0530 – sinhala.adaderana.lk) ට්‍රැමඩෝල් නැමති අධිමාත්‍රා මාදක ඖෂධ තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (05) සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට රේගු නිලධාරීන්ට ලද තොරතුරක් මත කොළඹ වරායේ දී කන්ටේනර්යක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම පෙති තොගය හමුවී තිබේ. එහිදි ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් …

ලංකාවෙන් තුරන් වු තවත් ලෙඩක් : රුබෙල්ලා

(06.09.2018 – 06:02 +0530 – sinhala.adaderana.lk) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත අද …

ආණ්ඩුව පෙරළන්න මහින්දගෙන් ජනතාවට ඇරයුම්

(05.09.2018 – 20:24 +0530 – sinhala.adaderana.lk) වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය මීට සුළු වේලාවකට පෙර අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා …