Day archives: සැප්තැම්බර් 8th, 2018

රෑට නිදා ගන්න අල්ලපු ගෙදරට යන හංසිකා කියපු සංවේදී කතාව

(08.09.2018 – 20:15 +0530 – hirunews.lk/sinhala) වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් දරාගනිමින් ජීවිතයට ජය ගැනීමට උත්සහ දරන දරුවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා. මේ පුවතත් එවන් දියණියක් පිළිබඳවයි. මේ දඹුල්ල වෑවලවැව අරුනෝදයගම ප්‍රදේශයේ ජිවත්වන හංසිකා ප්‍රියදර්ශනී. මීට වසර 2 කට පමණ පෙර මව පවුල හැර යාමත් සමග සියලු වගකීම් පැවරෙන්නේ පවුලේ වැඩිමහල් දියණිය වු හංසිකාටයි. හංසිකා ඉගනුම …

නීති විරෝධීව අලි ඇතුන් 39 ක් විකුණලා – සරත් ෆොන්සේකා

(07.09.2018 – 18:02 +0530 – lankadeepa.lk) නීති විරෝධී ලෙස අලි ඇතුන් 39 දෙනෙක් ඉකුත් රජය සමයේ අලි රොෂාන් විසින් අල්ලා විකුණා ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ඔවුන් වෙනුවෙන් නඩු 17ක් පවරා ඇතැයි කී අමාත්‍යවරයා මේ 39 දෙනාට අමතරව තවත් අලි පස් දෙනෙක් පිළිබඳවද තොරතුරු සොයා ගත් …

මහනුවර ප්‍රදේශ කීයපයකට සඳුදා (10) ජලය නෑ

(08.09.2018 – 17:12 +0530 – sinhala.adaderana.lk) එළඹෙන සඳුදා (10) දිනයේ මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. උදෑසන 08:00 සිට පස්වරු 02:00 දක්වා පැය 06 ක කාලයක් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව වෙලම්බොඩ, වටදෙනිය, අප්පල්ලාගොඩ, පරණපට්ටිය, මානික්කාව, දැල්දෙණිය, කොටගල්ඔළුව, කොඩියාදෙනිය, ගංහත, බෝවල …

ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම්.. පාර්ලිමේන්තුව තුළ පාංශකූලයකටත් සූදානම්..

(08.09.2018 – 03:25 +0530 – lankacnews.com) 20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දක්වන දක්වන ලදී. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර, ජාත්‍යන්තර කටයුතු …