Day archives: සැප්තැම්බර් 9th, 2018

විස්සට ජා.නි.පෙන් චෝදනා

(09.09.2018 – 19:11 +0530 – hirunews.lk/sinhala) විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ++++++++++++++++++++++++++++++ ************************************ ඒකාබද්ධය 15 වනදා මහරගමදී විරෝධතාවක (09.09.2018 – …

තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වෙරළ තීරය අපවිත්‍ර වෙයි – පිරිසිදු කිරීම සඳහා දින 3 ක්

(09.09.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala) මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබෙනවා. මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටින බව …

ගලේවෙල පෙරහරකදී ඇතෙකු කුලප්පු වී 10 ක් රෝහලේ – 3 කට බරපතලයි

(09.09.2018 – 19:50 +0530 – hirunews.lk/sinhala) ගලේවල ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (08) රාත්‍රීයේ වීථි සංචාරය කරන අතරතුරදී ගිනි අඟුරක් පෑගීමෙන් කරඬුව වැඩමවූ ඇතා කුලප්පු වී තිබෙනවා. එහිදී කළබලයට පත්ව දිවයෑම හේතුවෙන් සිදුවූ අනතුරුවලින් හිමිනමක් ඇතුලු දසදෙනෙකු තුවාල ලබා ගලේවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඉන් පස්දෙනෙකු මේ වන …