Day archives: සැප්තැම්බර් 11th, 2018

මොහොමඩ් නිසම්ඩීන් හුදකලා වෘකයෙක්‌ද?

(09.09.2018 – divaina.com) ඉස්ලාමික රාජ්‍යයේ ප‍්‍රකාශක ලෙස කටයුතු කළ මොහොමඞ් අල් අද්හානි නම් ත‍්‍රස්තයා මීට වසර කිහිපයකට පෙර සිදුකළ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි. ‘‘අපි නුඹලාගේ රෝම නගරය ආක‍්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා දමනවා. නුඹලාගේ ස්ත‍්‍රීන් ලිංගික වහලුන් බවට පත්කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනවා. ඇත්තටම රෝමය ආක‍්‍රමණයට අපට කාලය ඉතිරි නොවුණහොත් අපේ දරුවන් හෝ …

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය

(11.09.2018 – 12:33 +0530 – hirunews.lk/sinhala) හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් මහතා විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් ෴ ************************************* සිංහල පදිංචිය තහනම්: උතුරු සභාවට යෝජනාවක් (11.09.2018 – …

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

(11.09.2018 – news.navy.lk) ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (සැප්තැම්බර් 11) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ …

තාත්තලා සිය ගණනක් මරා තම පියාගේ දේහයට ගුවනින් මල් ඉසූ මාකඳුරේ මධුෂ්

(09.09.2018 – divaina.com) පසුගිය 03 වැනිදා සැන්දෑ යාමයේ සෙවණගල හත්පොහොට්ටුව ගමට ඉහළ අහසේ පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් කැරකුණේය. මේ පළාතේ ජනතාවට තුන්වේල කන්න නැති වුවද අඳින්න හරිහමන් වස්තරයක් නැති වුවද නිතර හෙලිකොප්ටර් යානා දැක ගැනීමේ වාසනාව හිමිව තිබෙයි. ඒ මන්ද යත් පසුගිය කාලය පුරාවට ම මේ ප‍්‍රදේශවල දේශපාලනඥයන් බෝක්කු විවෘත කිරීමට තාර දැමූ පාරවල් …