Day archives: සැප්තැම්බර් 12th, 2018

චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. – ඉන්දීය නාලිකා මහින්ද සමග කල සාකච්චා …

(12.09.2018 – 22:47 +0530 – lankacnews.com) චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. මං එදා මහින්දමයි.. වෙනස් වෙලා නෑ.. – ඉන්දීය නාලිකා මහින්ද සමග කල සම්පූර්ණ සාකච්චා මෙන්න… තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත. ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද අදා …

හිරු සී.අයි.ඒ. : තරුණ පරම්පරාව ගොදුරට ගන්නා ඉලෙක්ට්‍රොනික දුම්වැටි

(12.09.2018 – 20:15 +0530 – hirunews.lk/sinhala) ඊ සිගරට් නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන නාමය මෙරට ජනතාවට එතරම් හුරු පුරුදු දෙයක් නොවෙයි. එහෙත් මේ වනවිට එම දුම්වැටි වසන්ගතයක් මෙන් මෙරට තුළ ප්‍රචලිත කිරීම සදහා ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක පිරිසක් සුක්ෂමව ක්‍රියාත්මක වෙමින් සිටින බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා. ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන …

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්

(11.09.2018 – 22:40 +0530 – lankadeepa.lk) දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් අද (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ. නව පනත් …

ශ‍්‍රී ලංකාවේ විශේෂ අධිකරණය අපකීර්තිමත්…- මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බි‍්‍රජ් සරසවියේ සිට ජාත්‍යන්තරය අමතමින් කියයි..

(12.09.2018 – 16:40 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය දා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගී විය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියෙන් නිරන්තරයෙන් ඇරයුම් ලබන ප‍්‍රධානතම ආරාධිත දේශකයෙකි. ආර්ථික අපරාධ පිළිබදව පැවැති මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට රටවල් 85 ක් නියෝජනය කරමින් විශේෂ …

ග්ලයිෆෝසෙට් ගැන අමෙරිකාවේ දුන් නඩු තීන්දුව ලංකාවටත් බලපායි ද ?

(12.09.2018 – 12:00 +0530 – sinhala.adaderana.lk) වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඊයේ (11) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. වගා කටයුතු සඳහා වල් නාශකයක් ලෙස භාවිතාකරන ග්යිෆෝසෙට් කෘෂී රසායනික නිශ්පාදන සම්බන්ධයෙන් පසු ගිය දා ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කො …

යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක් – කිලිනොච්චි ජනතාවට පානීය ජලය

(12.09.2018 – 07:35 +0530 – sinhala.adaderana.lk) පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට ලක්ව සිටින කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව වෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් විසින් ආරම්භ කොට ඇත. කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් …

අණ නොතැකු වෑන් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්

(12.09.2018 – 08:01 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සැකකරුවන් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. සැකකරුවන් පැන යාමට උත්සහ කිරීමත් සමඟ එය වළක්වාලීමට ගිය පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු සඳහන් කළේය. කුරුණෑගල පොලිසියේ නිලධාරින් ඊයේ (11) පස්වරු …

වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්

(11.09.2018 – 20:12 +0530 – hirunews.lk/sinhala) දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවැතිය හැකි බවයි. දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. …

යාපනයේදී පැහැරගත් පොලිස් ජිප් රිය නැවත සොයාගනී

(12.09.2018 – 10:00 +0530 – lankacnews.com) යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයාගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය. කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර …

පොලිස්පතිගේ වන්නම් මැද කැබිනෙට්ටුව රාජපක්ෂලාට ජම්පර් අන්දන්න සූදානම්..

(12.09.2018 – 00:01 +0530 – lankacnews.com) ‘එළිය’ සංවිධානය විසින් ගොඩකවෙලදී පැවති වැඩසටහනේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය : ‘ලෝක ඉතිහාසය හා අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම ම්ලේච්ඡත්වය, අසාධාරණය, පීඩනය කියන ඒවා මම හිතන්නේ ස්වාභාවිකව තියෙන දෙයක්. නමුත් මනුෂ්‍යයෝ හැටියට අපි ඒවා ඒ ආකාරයෙන්ම භාරගැනීමට සූදානම් විය යුතු නෑ. බුද්ධිමත් ජනතාවක් …