Day archives: සැප්තැම්බර් 13th, 2018

ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වෙලා – ලක්ෂ්මන් යාපා

(13.09.2018 – 19:40 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයාද නොමැතිව ජනාධිපතිවරයා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම තුළින් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වී ඇති බවට පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ************************************************************** මේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට හොරු.. මීට වඩා …

බැරිම වුණොත් මාකඳුරේ මධුෂ්ට කියලා ‘ගෝඨටයි මෛත්‍රිටයි පුළුවන් දෙයක් කරන්න’

(13.09.2018 – mawbima.lk) අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ළං වෙනකොට ගෝඨාභය රාජපක්‍ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා කරන්න පුළුවන් දෙයක් කරන්න කියා නියෝජ්‍ය පොලිස්පතිවරයකු තමාට පැවැසූ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා ඊයේ (12 දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කුමාර …

බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු තහනම් කරයි

(13.09.2018 – 12:02 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු 144 ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ. බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වූ වටිනා පුටු 144 ක් ගෙන්වීම මීට ඉහතදී තීරණය කර තිබුණා ෴ …

දින 100 න් ගෙදර යන්න ආ ජනපති මෛත‍්‍රීට වසර 25-30 ක් ජනාධිපති ධුරයේ ඉන්න හැකි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ..

(13.09.2018 – 10:40 +0530 – lankacnews.com) 20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම ඊයේ දින (12) විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහතා විසින් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය : පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් …

සිසුන් මත් කරන පානයක් ඇමැති බල්ලෙකුගේ අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

(13.09.2018 – divaina.com ඇසුරෙන්) රජයේ ප‍්‍රබල ඇමැති බල්ලෙකුගේ ආධාර උපකාර ඇතිව එක්තරා සමාගමක් විසින් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මද්‍යසාර අඩංගු පානයක් නිෂ්පාදනය කර ඇත. සියයට 4 ක මද්‍යසාර ප්‍රමාණයක්‌ අඩංගු මෙම නිෂ්පාදනය සඳහා පසුගිය රජය සමයේ බලපත්‍ර ලබා නොදුන් නමුත් වත්මන් රජයේ ප්‍රබල දේශපාලන බලපෑම මත සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමට තීරණය කර තිබේ. නිල්, …

මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLIIT) පාලනය ගැන විජයදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු දෙදෙනෙක් එරෙහි වෙති

(11.09.2018 – 22:48 +0530 – lankadeepa.lk) මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLIIT) පාලනය මහපොළ භාරකාර අරමුදල යටතට ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු විරෝධය පළකර ඇතැයි වාර්තාවේ. මුදල් ඇමැති මංගල සමරවීර සහ විද්‍යා තාක්ෂණ පර්යෙෂණ හා වෘත්තීය …

උකුසු ඇසට හසු වූ රැකියා ජාවාරම – හෙරියන් 03 ක් අත්අඩංගුවට

(11.09.2018 – 19:18 +0530 – sinhala.adaderana.lk) උකුසු ඇසට හසු වූ රැකියා ජාවාරම රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් හෝමාගම ප්‍රදේශයේ සිදුකෙරෙන මුදල් ජාවාරමක් පිලිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය. උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් බව පවසමින් ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදාගෙන රාජ්‍ය …

බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් 4 දෙනෙකු මියයයි – දෙදෙනෙකු අතුරුදන්

(12.09.2018 – 18:00 +0530 – hirunews.lk/sinhala) බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ගාල්ලට බටහිරින් මුහුදු සැතපුම් 30 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක ගැටී හතරදෙනෙකු (04) මියගොස් තවත් දෙදෙනෙකු (02) අතුරුදන්ව තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ අනතුරින් දිවි ගලවාගත් එක් ධීවරයෙකු නාවික හමුදාව මුදාගෙන ඇති බවයි. ඊයේ රාත්‍රියේ විශාල නෞකාවක් …