Day archives: සැප්තැම්බර් 15th, 2018

අංක තහඩු ටෙන්ඩරය රැකගන්න මෝටර් රථ නිලධාරීන්ට කෝටි ගණන් පගා දීලා – වසර 15 ක් තිස්සේ වැඩේ කරගෙන ගිහින්

(16.09.2018 – mawbima.lk) වාහන අංක තහඩු නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති පෞද්ගලික සමාගමෙන් එම ටෙන්ඩරය වෙනස් නොකර තවදුරටත් තබාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුට එම සමාගම සතියකට රුපියල් මිලියන හය බැගින් අල්ලස් ගෙවන කූට ජාවාරමක් ගැන ‘මව්බිම’ට අනාවරණය වී තිබේ. මේ සමාගම අංක තහඩු නිකුත් කිරීම මඟින් වසරකට රුපියල් කෝටි 80 ක ආදායමක් …

දුක් ගිනි නිවිලා පෙම් රස වෑහෙන කලණ හස්තියාගෙ ආදර කතන්දරේ

(16.09.2018 – mawbima.lk) මාතර දෙවුන්දර විෂ්ණු දේවාලයේ “කලණ” නමින් අලියකු සිටින බව බොහෝදෙනකු දැන ගත්තේ මාස කිහිපයක් එක තැන ගැට ගසා තැබීම හේතුවෙන් උගේ පාදයක් දරුණු ලෙස තුවාල වී තිබෙන අයුරු මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පෙන්වා දීම නිසාය. දෙවුන්දර විෂ්ණු දේවාලය මඟින් “කලණ” අලියාව ලබාගන්නේ පින්නවල අලි අනාථාගාරයෙනි. ඒ මීට වසර තිහකට පමණ ඉහතදීය. අලි …

බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04 කින් ලංකාවට එරෙහි නිවේදනයක්..

ලෝකයම දිනාගත් ලංකාවේ ඔළුවට අත හෝදයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04 කින් ලංකාවට එරෙහි නිවේදනයක්.. (15.09.2018 – 12:00 +0530 – lankacnews.com) දැනට ආරම්බ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සභාවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය , මැසඩෝනියාව සහ මොන්ටීග්‍රො යන රටවල් 4 ක් විසින් , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් …

‘‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’’ – පොලිස්පති කෝළම

(14.09.2018 – 22:27 +0530 – lankacnews.com) ‘‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි… ‘තමන් විහිළු සපන්නෙක් බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා’ යැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය. එහිදී සභාවේ …

දේශීය සමාගමක් ශ්‍රී ලංකාවේ හැදූ ගිණි නිවීම් සුපිරි අධිවේගි යාත්‍රාව දියත් කෙරේ – ඉන්දියාවට අධිවේගී යාත්‍රා 80 ක්

(14.09.2018 – nethnews.lk) මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැවි, බෝට්ටු වෙත ක්ෂයණිකව ලගා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධිවර වරායේදී ඊයේ (13) සිදු කෙරිණ. පැයට නාවීක සැතපුම් …