Day archives: සැප්තැම්බර් 16th, 2018

නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතුයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

(16.09.2018 – 16:18 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, …

ගම්පෙරළියේ අවසානය ගැන, 16 කණ්ඩායම හෙළිදරව්වක

(16.09.2018 – 19:04 +0530 – hirunews.lk/sinhala) දේශපාලන කරුණු මතු කරමින් රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මඟ හැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16 යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත …

හිරු සී.අයි.ඒ. : පාසලේ පැවති විවාහ මංගල උත්සවය

(16.09.2018 – 20:36 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර කේ.බී. රත්නායක විද්‍යායේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පසුගියදා ගුරුවරුන් දන්වා තිබුනේ පාසලේ උත්සවයක් සදහා ඇන්තූරියම් මල් රැගෙන එන ලෙසයි. ඒ අනුව ඇතැම් දරුවන් ඇන්තූරියම් මල් රැගෙන පාසලට පැමිණෙන තිබුණා. කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු සැපයු දෙමාපියන් පිරිසක් චෝදනා කලේ මල් ගෙන එන ලෙස දන්වා තිබුනේ විදුහල්පතිතුමියගේ දරුවාගේ …

මෝටර් රියක් දුම්රියේ ගැටේ.. සිවු දෙනෙක් මියයයි.. මිය ගිය සිව් දෙනාම කාන්තාවන්..

(16.09.2018 – 12:40 +0530 – lankacnews.com) උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) උදෑසන අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිව් දෙනෙකු මිය ගිය බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියකට අද උදෑසන කාර්රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයකදී අදාල …

මහ රෑ ඩී.ජේ සංගීතයට මත් වූ තරුණ තරුණියන් නිරුවතින් අනඟ රැඟුම් පාලා

(16.09.2018 – nethgossip.lk) “කොන්ඩම් හැමතැනම, මහ රෑ ඩී.ජේ සංගීතයට මත් වූ තරුණ තරුණියන් නිරුවතින් අනඟ රැඟුම් පාලා” මහ ඝණ කෑලෑවේ පැවැති මත් සාදයේ විස්තරය! මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා කර තිබේ. වාද්දුව ප‍්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා …

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම්

(16.09.2018 – nethnews.lk) ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමකම් කොමිෂන් සභාවේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම් වනවා. එම සන්සදයේ සභාපති වසන්ත කිර්තිරත්න මහතා සහ එහි විධායක කමිටු සාමාජිකයින්ද මෙහිදී අදහස් දක්වනු ඇති. එම සන්සදය මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වන කරුණු පිළිබඳව ඉතාලියේ පැවැති මාධ්‍ය හමුවකදී එහි …

තරුණයන් රවටා විවාහ කරගෙන සල්ලි අරං මාරු වෙන කාන්තාවක් ගැන පොලිසියට පැමිණිළි

(16.09.2018 – nethnews.lk) තරුණයන් සමග විවාහ වී වංචනිකව මුදල් සොරාගන්නා කාන්තාවක් පිළිබඳ අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. බහු විවාහ සිදුකර ගනිමින් තරුණයන් රවටා මුදල් සොරා ගන්නා හා තරුණයන් ඉතාලි යවන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයින්ගෙන් මුදල් සොර ගන්නා මෙම කාන්තාව සම්බධයෙන් ඇය විවාහ කරගත් සැමියෙකු විසින් ඊයේ (15) අම්බලන්තොට පොලිසියට මෙලෙස පැමිණිල්ලක් …

රාජකාරිය පැහැර හැරි ඔස්ටි‍්‍රයාවේ තානාපති ඇතුළු නිලධාරින් 5 දෙනෙකු යළි කැදවයි

(15.09.2018 – 20:54 +0530 – hirunews.lk/sinhala) ඔස්ටි‍්‍රයාවේ තානාපතිනිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසේකර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනෙකු නැවත මෙරටට කැදවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ රාජකාරි පැහැර හැරීමේ චෝදනා මත මොවුන් සේවා කාලය නිමවීමට පෙර මෙරටට කැදවීමට තීරණය කළ බවයි. හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරියක වන ප්‍රියානි විජේසේකර ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස …