Day archives: සැප්තැම්බර් 17th, 2018

ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමැති දෙපළක් සුපිරි ගැහිල්ලක

(16.09.2018 – mawbima.lk) ගිං-නිල්වලා යෝජනාව ක්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව යටතේ ප්‍රමාද වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන තිහක කොමිස් මුදලක් හරස් වී තිබීම නිසා බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකුගේ උපදේශකයකුගේ හා ඇමැතිවරුන් දෙදෙනකුගේ නම් මේ කොමිස් මුදලට ඈඳී තිබෙන බවත් ඩොලර් මිලියන …